කොමිනිකේෂන් 3

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    http://www.elakiri.com/forum/showthread.php?p=21357511#post21357511 කොමිනිකේෂන් 2 කොටසට මෙතනින්
    මේ කොමිනිකේෂන් තෙවන කොටස

    ලැමිනේටින් මැෂින් ගැන නම් කියන්න එච්චර දෙයක් නෑ රු 7000/= විතර වෙයි නොමල් හොද එකක් ඊට අඩු වෙනුත් ඇති.

    බයින්ඩින් මැෂිමක් 4500/= සිට ඉහලට තියනවා අඩුම ගානේ එකේ පේපස් එකපාරකට පොඩ්ඩයි පන්ච් කරන්න පුළුවන් ඒකනිසා එකපාර වැඩි පේපස් ප්රමාණයක් පන්ච් කරන්න පුළුවන් මැෂිමක් ගන්න. මැලිබන් විදියේ සහ කුමාර විදියෙයි තියනවා ලැමිනේටින් පවුච් බයින්ඩින් ස්පයිරල්ස් පේපර්ස් ගන්න කඩවල් ඒවගේ අවශය දේ ගන්න පුළුවන්.

    යල් පැනගිය ක්රමයක් උනාට ෆැක්ස් සමහර පැතිවල තවම ඉල්ලුමක් තියනවා ෆැක්ස් ඉල්ලුමක් තියනවානම් විතරක් කරන්න.

    දැන් හැරෙමු කලර් පින්ටරය දිහාවට බැල්ක් ඇනඩ් වයිට් නම් ‍පොටෝ කොපි මැසිමෙන් කවර් කරගන්න පුළුවන් නේ, කලර් පින්ටරයක් ඉතින් කොමිනිකේෂන් එකකට ඕනේමයි මොනතරම් පින්ටර් වර්ග තිබුනත් කොමිනිකේෂන් එකකට හරියන්නේ ඉන්ක් ජෙට් තමයි. ඉතින් ඒ කියන්නේ ඉන්ක් ජෙට් එකකට සිස් යුනිට් එකක් සෙට්කරලා යුස් කරන එක නැත්නම් දැන් එනවා ඉන් බිල්ඩ් සිස් යුනිට් සෙට් කරපු පින්ටර් එහෙමත්. හොදම එක තමයි ඉන්බිලඩ් සිස් යුනිට් සෙට් කරපු පින්ටරය. ඒක මම රෙකමන්ඩ් කරන්නේ Epson L110 හෝ ඒකේ අලුත් මොඩල් පින්ටර් තමයි මාරම අඩු වියදමක් කොලයකට යන්නේ. වැඩි විස්තර මම අවශයය අයට පමණක් පීම් කරන්නම් ,හැමෝම කොමිනිකේෂන් කරන්නෙත් නෑනේ නැත්නම් දැනට කොමිනිකේෂන් කරන අයටත් අසාදාරණයක් වෙන්න පුළුවන් (මොකද කිරියේ සාමාජිකයෝ විතරක් නෙමෙයිනේ මෙක බලන්නේ ගූගල් සර්චි කරාමත් පෙන්නවානේ )

    නොමල් ඉන්ක් ජෙට් එකක් 2500/= විතර ගන්න පුළුවන් එවා ගන්න එපා. සිස් කිට් සවිකරන්න පුළුවන් මොඩල් එකක එකක් 4000/= විතර වෙයි සිස් කිට් එකක් 2500/= විතර වෙයි මම රෙකමන්ඩි කරන ලෙඩ අඩු ඉන්බිල්ඩ් සිස් පින්ටර් වර්ග 15000/= සිට ඉහලට තියනවා Epson L110 මම අරන් අවු 3ක් වෙනවා ඒ දවස්වල 19000/=යි දැන් කොහොමද දන්නේ නෑ.

    ඊලග කොටසින් කාඩ් රීලොඩ් සහ ඒ වගේ කොමිස් ප්‍රතිශතය ගැන බලමු
    මම දාපු දේවල් වටිනවා නම් රෙප් ලබා දී සලකන්න අමතක කරන්න එපා

    පලි :මචං මේකේ ඉන්නවා හොද දෙයක් දැම්මත් රෙප් කපන එවුන් ටිකක් දැන් අදත් දෙන්නෙක් රෙප් කපලා කමක් නෑ කපපු අයට සතුටු ඇතිනේ රෙප් කැපුවාම!
    :sorry::sorry::sorry:


    කොමිනිකේෂන් 4 කොටසට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?p=21363789#post21363789


    Sis kit kiyanne mokakda?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Sis kit kiyanne mokakda?

    මචං සිස් කිට් එක කි‍යන්නේ නෝමල් ඉන්ක් ජෙට් පින්ටරයට පිටතින් හයිකරන ඉන්ක් බොටල් කිට් එකක් ඒක දැම්මාම කාට්රිජ් රීෆීල් කරන්න කරදර වෙන්න ඔනේ නෑ එත් හැම එකකටම සිස් කිට් ගහන්න බෑ එප්සන් t10 t13 canon වගේ සමහර පින්ටර් වලට විතරයි දාන්න පුළුවන්

     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොඳ ත්‍රෙඩ් එකක් මචන් . ඔන්න උඹට මම මට පුළුවන් විදියට රෙප් දුන්නා. රෙප් ගැන ඕනවට වඩා පසුතැවිලි වෙන්න එපා බන්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Good work keep it up
    මේ ඉන්නේ බන් උඹව දිරිමත් කරල පරණ මිනිස්සු. ඉතින් තවත් මොනවද?. රෙප් ගැන ඕනවට වඩා පසුතැවිලි වෙන්න එපා බන්.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මචන් ගෙදර පාවිච්චියට හොද Printer එකක් කියපන්.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් ගෙදර පාවිච්චියට හොද Printer එකක් කියපන්.

    මාසෙට පින්ට් අවුට් කියක් විතර ගන්නවද? බැලැක් & වයට් කියද කලර් කීයක් ගන්නවද කියපන් බං මම එතකොට රෙකමන්ඩ් කරන්නම්:D
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මාසෙට පින්ට් අවුට් කියක් විතර ගන්නවද? බැලැක් & වයට් කියද කලර් කීයක් ගන්නවද කියපන් බං මම එතකොට රෙකමන්ඩ් කරන්නම්:D

    වැඩිම උනොත් 20ක්.