Plata O Plomo (රිදීද? ඊයම්ද?)

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මාර චරිතයක්නේ යකෝ මූ. ලමයට රස්නේ ගන්න 2M USD පුච්චපු එක තමා අතල්ම සීන් එක :lol::lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කට්ටියම නාකෝස් ටිවී සීරිස් එක බැලුවනම් හොදටම කතාව දැනගන්න තිබුන.ඌ සල්ලි පුච්චන්නෙ ඒ වෙලාවෙ සල්ලි කියන දේ ඌට වැඩකට නැතිම වෙලා යනව.උගේ මිනිස්කසු මැරිල උගේ පැත්න්දතෙ උන්ක අනිත්පැත්තට හැරෙද්දි. හැන්ගිලා ඉද්දි සල්ලි පිච්චුව කියල තමයි තියෙන්නෙ.ඒත් සීරීස් එකේ ගෙදරක පෙන්නන්නෙ.