කොමියුනිස්ට්වාදයේ කලුපොත - අපරාධ ත්‍රස්ථය සහ මැඩලීම

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13

    ධනවාදය නව යුගයක් පසු කරමින් පවතී. ඒසේම කල යුත්තේ කුමක්ද යන්න කිසිවෙකුත් නොදනී. ධනවාදයේ නියත ලක්ශනය වන්‌නේ ප්‍රතිවිරෝධතාවයන් වලින් සමන්විත වීමයි .ඒය අප අපේ ජීවිතය විමානයක් කරන අතික් පසින් අපේ ජීවිතයඅදුරකටද තල්ලු කර ඇත. මේ යුගයේ අපට නුතන ධනවාදය විග්‍රහ කර ගත හැකි ඒකම ක්‍රමෝපාය වන්නේ මාක්ස්වාදය හා බැදුන දැනුම් පද්ධතියයි.​


    නමුත් මාක්ස්වාදය හා බැදුනු දේශපාලනයේ අදුර අපට කිසි ලෙසකත් අමතක කල නොහැකිය. ඇතැමි අවස්තාවල ඒය අත්තනෝමතික හු දුර්හිත ඒකක් විය.ලෙනින්ගේ CHEKA පොලීය පවා ලක්ශ ගනනක ජීවිත අහිමි කරන ලදී. ස්ටාර්ලින් වාදය ,චිනයේ මවෝ සේතුන්, කාමිබෝජයේ පොල්පොට් හා තවත් ඒැවනි බොහෝ දෙනෙකු විසින් කොමියුනිස්ට්වාදයේ නාමයෙන් කෝට් ගනනක් ජීවිත පොලවට පස් කරන ලදී.​



    මේ මිනීමරු ප්‍රවහය යමි බුද්ධිමය ආධිපත්‍යක් ඇති දෙයක් බවට පත්කිරීමට ෆ්‍රෑන්ක්ෆර්ට් පාසල ආරම්භයක් ගන්නා ලද අතර අද ඒය බොහෝ චින්තයක් හරහා සංවර්ධනය වී ඇත. නමුත් ලාංකික වාමාංශිකයන් තවමත් ජීවත්වන්නේ දශක ගනනාවක් ඒපිටින් යුගයකය .ඒබැවින් ලංකාව තුල වාම දේශපාලනික ප්‍රබෝධයක් ඇතිවීම උගහටය.​


    අදුරු අතිතය කිසිවෙකුට අමතක කල නොහැකිය. කිසිවෙකුට ඉතිහාසය මගහැර යා නොහැකිය .රචකයන් කිහිපදෙනෙකු අතින් ලියවුන Black book of communism හෙවත් කොමියුනිස්ට්වාදයේ කලු පොත අරුණි ශපිරෝ මහත්මිය විසින් සිංහලට පරිවර්ථනය කර ඇත.
    ඇය දැඩි ලිබරල්වාදිනියක් බව සැබෑවකි .නමුත් අපට අනාගතය සකස්කර ගත හැකි වන්නේ ඉතිහාසයෙන් පාඩමි ඉගෙනීමෙන්​


    Download - (කොමියුනිස්ට්වාදයේ කලුපොත - අපරාධ ත්‍රස්ථය සහ මැඩලීම)




    හොරා ගැනීම
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අරුණි නෝනාගෙන් පොතක්. ඕකි මාව එලෙව්වා ධනවාදය ගැන ප්‍රශ්න අහලා. ඒකිගේ මතේ තමයි හරි කියලා හිතන් ඉන්නේ
     

    Slipknot995

    Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    අරුණි නෝනාගෙන් පොතක්. ඕකි මාව එලෙව්වා ධනවාදය ගැන ප්‍රශ්න අහලා. ඒකිගේ මතේ තමයි හරි කියලා හිතන් ඉන්නේ
    hmmmm
     

    Slipknot995

    Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    meke thi blog post tikak neda... oba uda mention kala translate kala ebook na neda ?

    kalupothe link1 danawadayen wehilada bola ?
    ------ Post added on Jun 5, 2021 at 10:48 AMමේ සයිට් එකේ බලන්න ලින්ක් එක තියනව
     
    • Like
    Reactions: D_Mad