කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;16568196 said:
    සැපක් කාරිය ගත්තද හාමිනේට හොරෙන්? :lol:

    pissuda yako podi ewun....hire yanna weyi:oo::oo::oo::oo:...oya lankawe kiyana sellan mehe danna amaruyi ban...pub ekaka match ekak balanakota wage nam lap eka uda thiyan athal ekak ganna puluwan.......ita eha :no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    hama dama samja wade samajawade kiya kiya inna nisa aththatama monawada meke thiyenne kiyala dana ganna me thread eka damme.......prathichara hoda nam ithuru tikath himihita danawa.....
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    pissuda yako podi ewun....hire yanna weyi:oo::oo::oo::oo:...oya lankawe kiyana sellan mehe danna amaruyi ban...pub ekaka match ekak balanakota wage nam lap eka uda thiyan athal ekak ganna puluwan.......ita eha :no::no:

    this is the hole issue in middle east.......but there is no business line show business...........how can a JVPer can afford something.........better to live with inferiority complex......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    this is the hole issue in middle east.......but there is no business line show business...........how can a JVPer can afford something.........better to live with inferiority complex......

    uba gihin chathurikage latu puka diha balagena walak adala budiyapan......ubalata koinda owa:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;16568207 said:
    :lol: ඒ කියන්නෙ එහෙම කලොත් වල්ල නැතුව එන්න වෙන්නෙ තොට :rofl:
    :dull::dull::dull::dull: api owata nahane....api awanka swami purushyo:P:P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ත්‍රේඩ් එකෙ title එක කියවන්නම විනාඩි 2ක් විතර ගියා :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං එකපාරට කමියුනිස්ට් වාදය දන්නා බහ ඔළුවට. සමාජවාදය හා සමාජ සුබසදනත්වය පෙන්වින්ම මිසක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @Gasa

    මචං එතකොට නිර්ධන පන්තිය කියන එකට ධනය සම්බන්ධ කරගන්න විග්‍රහයක් නැද්ද ? මං කියන්නෙ හරියට යම් කිසි දේපල ප්‍රමාණයක් තියෙනව.. ඒ ප්‍රමාණෙට වඩා අඩුවෙන් තියෙන පිරිස නිර්ධන, ඊට වැඩියෙන් තියෙන ධනපති කියල සීමාවක් නැද්ද ? ප්‍රාග්ධනයකින් තොරව ශ්‍රමයෙන්ම ජීවත් වෙන අයටමද නිර්ධන කියන්නෙ ? එතකොට නිර්ධන කියනෙ වචනෙ පොඩි අවුලක් තියෙනවනෙ o_O
     
    • Like
    Reactions: netlife007

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    @Gasa

    මචං එතකොට නිර්ධන පන්තිය කියන එකට ධනය සම්බන්ධ කරගන්න විග්‍රහයක් නැද්ද ? මං කියන්නෙ හරියට යම් කිසි දේපල ප්‍රමාණයක් තියෙනව.. ඒ ප්‍රමාණෙට වඩා අඩුවෙන් තියෙන පිරිස නිර්ධන, ඊට වැඩියෙන් තියෙන ධනපති කියල සීමාවක් නැද්ද ? ප්‍රාග්ධනයකින් තොරව ශ්‍රමයෙන්ම ජීවත් වෙන අයටමද නිර්ධන කියන්නෙ ? එතකොට නිර්ධන කියනෙ වචනෙ පොඩි අවුලක් තියෙනවනෙ o_O

    මෙහෙම සරලව ගමු.......අපි ගොඩක් යට තියෙන ප්‍රස්නයක් තමයි මාසේ ගන්න පඩිය සුමන දෙකෙන් ඉවර වෙනවා කියන එක.....නමුත් ඉතා සුළුතරයක් ඉන්නවා හැමදාම තරු පහේ හෝටල් වලින් කාලා බිලා ඉන්න අය ...තමන්ට එදිනෙදා ලාවට ජිවිතේ ගෙවා ගන්න පුළුවන් කියන්නේ ධනයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි....ධනය කියන එක වාහනයක් තිබුනා කියලා තට්ටු දෙකේ ගෙයක් තිබුනා කියලා ධන පතියයි ...වැඩකරන ජනතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා