**
මෙහෙම සරලව ගමු.......අපි ගොඩක් යට තියෙන ප්රස්නයක් තමයි මාසේ ගන්න පඩිය සුමන දෙකෙන් ඉවර වෙනවා කියන එක.....නමුත් ඉතා සුළුතරයක් ඉන්නවා හැමදාම තරු පහේ හෝටල් වලින් කාලා බිලා ඉන්න අය ...තමන්ට එදිනෙදා ලාවට ජිවිතේ ගෙවා ගන්න පුළුවන් කියන්නේ ධනයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි....ධනය කියන එක වාහනයක් තිබුනා කියලා තට්ටු දෙකේ ගෙයක් තිබුනා කියලා ධන පතියයි ...වැඩකරන ජනතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා
**
එතකොට බං ශ්රමය විකුණං මුදල් හම්බ කරන අයත් විශාල ආදායමක් ලබනවනං, ලඞ්කාවට සාපේක්ෂව ගත්තොත් ලක්ෂ 2ක තුනක ආදායමක් ලබනවනං, ඒ පුද්ගලය අයිතිවෙන්නෙ ඔය පන්ති දෙකෙන් නිර්ධන පන්තියටද ? (ශ්රමය විකුණා හම්බ කරන නිසා)/ එහෙම නැත්තං ධනපති පන්තියටද ? (විශාල ආදායමක් ලබන නිසා)
කුලී ගෙදර ලෑලි හිලෙන් බලන කෑලී
ගස්සන් යන්නෙ අපේ අතේ නැති නිසාලු සල්ලී

ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............
උඹ මහ උලමෙක් යකෝ................
කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........
යාළුවා;16573305 said:යකෝ මූ විමලෙ කියන්නෙ සම්පූර්ණ ඇත්ත. අමුවෙන්ම ගෙඩිය පිටින් උස්සල දාල තියෙන්නෙ
දැන් රිදිලා දුවන් එයි
http://politicallk.blogspot.com/2014/04/1_8.html

ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............
උඹ මහ උලමෙක් යකෝ................
කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........

- මතු සම්බන්ධයි. කියල ඌ දාල තියෙනවා මූ නොදැම්මට 

ගසා.....මෙහෙම කිව්වට තරහ වෙන්න එපා..............
උඹ මහ උලමෙක් යකෝ................
කොමියුනිස්ට්වාදෙවත්, මාක්ස්වාදෙවත්, දයාලෙක්තික සමාජවාදයවත් මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ද යකෝ........