කොමෙන්ට් කියවන්න

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.
    ලජ්ජාවට ඒම තමයි යකෝ කියන්නෙ
     
    • Love
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    NStR86w.png
    Yakooh....

    මිනිස්සු දෙස් තියලම වෙන්න ඇති...පුදුම වදයක් නේ ඕකුන් මිනිස්සුන්ට ..

    බිබී හිටිය වතුර එකත් ඉස්මොලේ ගියා.:(

    ෆ්බ් පොස්ට් එකේ අලුත් කොමන්ට් කියවලා ගු ගියා.:rofl:
    :P
    ------ Post added on Dec 28, 2022 at 5:45 PM
     
    • Like
    Reactions: HKavinda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.

    ඌ බයික් එක tow කරන්න ගිහින් ලු. ලණුවකින් බයික් දෙක බැඳගෙන යනකොට පාර මැද වැටිල පස්සෙන් ආපු වාහනේට අහු වුණා කියල කියන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඌ බයික් එක tow කරන්න ගිහින් ලු. ලණුවකින් බයික් දෙක බැඳගෙන යනකොට පාර මැද වැටිල පස්සෙන් ආපු වාහනේට අහු වුණා කියල කියන්නෙ
    ඔව් පස්සෙන් ආපු වීල් එකකට යටවෙලා කියල කිව්වෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,777
    113
    ටිපිකල් ඇරියස් අල්ලන සිංහලු........
     
    • Haha
    Reactions: NRTG