ලජ්ජාවට ඒම තමයි යකෝ කියන්නෙමාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.
ලජ්ජාවට ඒම තමයි යකෝ කියන්නෙමාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.
Yakooh....
බිබී හිටිය වතුර එකත් ඉස්මොලේ ගියා.
ෆ්බ් පොස්ට් එකේ අලුත් කොමන්ට් කියවලා ගු ගියා.![]()

මාත් දැක්කා. මැරිලා තියෙන්නෙ හැබැයි බයික්කෙන් වැඩ දාන්න ගිහින් නෙමෙයි කියල තිබ්බා.
ඔව් පස්සෙන් ආපු වීල් එකකට යටවෙලා කියල කිව්වෙ.ඌ බයික් එක tow කරන්න ගිහින් ලු. ලණුවකින් බයික් දෙක බැඳගෙන යනකොට පාර මැද වැටිල පස්සෙන් ආපු වාහනේට අහු වුණා කියල කියන්නෙ
කොහොම හරි මැරිලනම් එච්චරයි. නැත්තම් පාරේ යන එකෙකුත් මරාගේනනේ මැරෙන්නේ![]()
අවාසනාවට යට වුණා නං මොනා වෙයිද නේහ්වීල් එකට යට වෙලා තියෙන්නේ ත් වාසනාවට ලු
People love to say "I told you so"ටිපිකල් ඇරියස් අල්ලන සිංහලු........
ඔව් බන්...People love to say "I told you so"