කොමොන්ඩෝර්~Komondor

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට දාල තියෙන්නෙ බලු ත්‍රෙඩ්මනේ..:P
    ඔච්චර දෙයක් දැන ගත්තමයි..:yes:
    කොහොම උනත් අන්තිමට කියල තියෙන ටිකනම් ගොඩක් වැදගත්..:cool:
     
    • Like
    Reactions: akilar25

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ...........
    අපොයි මේකට ඇස් පේන්නේ කොහොමෙයි බං......

    මට බල්ලො පේන්න බැරි සීන් එකක් නම් නෑ, බට් මම පූස් ප්‍රේමියෙක්.-අයි මීන් බෝත් පූසෝ.....
     
    • Like
    Reactions: akilar25

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එලකිරි.
    උබ බල්ලෝ හදන්නේ නැද්ද?


    dan hadanne naha
    pomeranian ekekui,wal ballekui haduwa
    dennama ekama widiyta maruna
    doctroslata pennuwama kiwuwe sarpayek gahala kiyala
    wal balla maruna dawase mata adunath ekka
    eda idan gedara katawath ballo genna dunne naha,mama genneth naha
    ballek hadanna mara asai,eth nathi unama e duka daraganna baha
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    151201172204-beast-zuckerberg-gallery-mark-780x439.jpg

    සල්ලි තමා ඉතින්:lol::lol:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Niyamayi Machan

    මට උබෙන් විස්තර ටිකක් දැනගන්නත් තියෙනවා මචන් labrador ල ගැන , මොකද අපේ නංගිගේ ඉන්නවා ලැබ් ගනු සතෙක් උ දැන් පැටව් දාල ඉතින් මම එකෙක්ව ඉල්ලන් හදන්න කියල බැලුවේ , මට ඉතින් දැනගන්න ඕනේ , උන්ට විදින්න ඕනේ බෙහෙත් මොනාද , ඒ කියන්නේ ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට වයසේ හැටියට එක එක බෙහෙත් විදිනවනේ , ඒ ගැන විස්තර, උට කන්න දෙන්න ඕනේ මොනාද , විටමින් එහෙම දෙනවනම් මොනාද දෙන්න ඕනේ විටමින් වර්ග , උගේ ඇගට දාන්න හොද පව්ඩර් ජාති මොනාද වගේ , නවන්න හොද shampoo මොනාද , බල්ලව හදන්න ඕනේ කරන ඔක්කොම තාක්ෂණික දැනුම , මට උව හම්බෙන්නේ ඉතින් ඊලග අවුරුද්දේ තමයි.තමා දවස් 3යි.මාස 6ක් විතර අම්ම එක්ක ඉන්න දීල ඊට පස්සේ මම හදන්න ගන්න කියල තමයි කල්පනා කලේ.

    මාස 6 අම්මා එක්ක තියන්න එපා මචන් මොකද ඊට පස්සේ සතා උබට හුරු නැති වෙනවා.
    හොදම දේ සති 7 අම්මා ගාව තියපන් හොදට කිරි එහෙම බොන්න.
    සති 7 පස්සේ උබ පැටියව ගනින් මචන් හදාගන්න.
    අරගෙන මුලින්ම ගෙනියපන් ඩොකා ගාවට.
    මුලින්ම ගහන ඉන්ජෙක්ශන් කියලා එකක් නෑ.
    ඩොකාට හිතෙන විදිය අනුව ගහන්න පටන් ගන්නවා සතාව බැලුවට පස්සේ.
    කොහොමත් මුලින්ම ගහන්නේ පාවෝ , ඩිස්ටෙම්පර් වගේ ඒවට.
    ඒක ඩොකාගෙන් ඩොකාට වෙනස් වෙනවා මචන්.
    පලවෙනි ඉන්ජෙක්ශන් එක ගැහුවාම මචන් ඩොකා කියනවා ඊලගට එන්න ඕන දවස.
    ඒ ඒ දවස් වලට එක්කන් ගියාම හරි.
    පුලුවන් තරම් මාලු කන්න දීපන් බත් එක්ක.
    කටු සුද්ද කරලා දීපන්.
    මුකුණුවැන්න , කැරට් , වට්ටක්කා වගේ එක්ක බත් කන්න දීපන් මචන්.
    උදේට එකනුබා කියන ඩෝග් ෆුඩ් එක කන්න දීපන්.
    එකනුබා එකේ පපි ෆුඩ් එක දීපන්.
    දවල්ට , රෑට බත් කන්න දීපන් මචන්.
    සතියට දෙපාරක් , තුන්පාරක් චිකන් දුන්නට කමක් නෑ.
    බීෆ් වැඩිය දෙන්න එපා.
    නාවනකොට බයිලා අරවා මේවා ගන්න එපා.
    ලයිෆ්බෝයි ශැම්පු විතරක් ගාපන් මචන්.
    මෙන්න මේ ත්‍රේඩ් එක බලපන් බල්ලාව නාවන විදිය ගැනයි , මැක්කෝ සීන් ගැනයි දැනගන්න.
    සතියට පාරක් නාවපන් මචන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    සතාව ගෙදර ගෙනාපු ගමන්ම ගේ ඇතුලට අරන් යන්න එපා.
    ඌ චූ කරනකම් ගෙදර වත්තේ තියපන්.
    වත්තේ චූ කරාට පස්සේ ගේ ඇතුලට අරන් පලයන්.
    එතකොට ඌ හැමදාම පොඩි කාලේ ඉදන් එලියේ චූ කරන්න පුරුදු වෙනවා.
    බල්ලෙක් චූ දාන්නේ , ජරා කරන්නේ මූලිකව අවස්ථා 3 මචන්.

    නින්දෙන් නැගිට්ටාම.
    කෑම කාලා ඉවර උනාම.
    සෙල්ලම් කරලා ඉවර උනාම.

    ඔය වෙලාවල් බලලා සතාව එලියට එක්කන් පලයන්.
    ගේ ඇතුලේ චූ , ජරා කරොත් හොදට කරපු තැන විතරක් මොප් නොකර ඒ මුලු ඒරියා එකම මොප් කරපන් ඩෙටෝල් දාලා හොදට.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බල්ලෙක්ද sniper සුඉට් එකක් ඇදන් ඉන්න එකෙක්ද කියල එකපාරට හිතාගන්න බැරිවුණා කියහන්කෝ
    හොම්බ දැක්කේ නැත්තන් දන්නේ නැ :D:D

    උඹ මොකද පහුගිය ටිකේ පෙන්නේ හිටිය නැත්තේ?
    වැඩද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෙක්ද sniper සුඉට් එකක් ඇදන් ඉන්න එකෙක්ද කියල එකපාරට හිතාගන්න බැරිවුණා කියහන්කෝ
    හොම්බ දැක්කේ නැත්තන් දන්නේ නැ :D:D

    උඹ මොකද පහුගිය ටිකේ පෙන්නේ හිටිය නැත්තේ?
    වැඩද?

    මැශින් එක කැඩිලා තිබ්බා බන්.
    සල්ලි නැතුව හිටියා කෑලි ටික දාගන්න.
    සල්ලි හොයන් කෑලි ටික දාගෙන ආයෙත් ආවා.
    :D:D