පරිගනක tamai hari

බම්බුව "ග" යන්නට පස්සේ එන "න" යන්න මුර්දජ නයන්න කියල දන්නේ නැද්ද![]()
wrong anith gayanna enna one murdaja nayanna ekka

ඔය පරිගනක සඟරාව මුල් දවස් වල හරි ක්රමේට ලියලා තිබ්බා. මෑත කාලයේ ඉඳල ණ යොදලා.
matanam ehema mathaka na asa liweema eke mathaken damme

ග සහ ර යන්නට පස්සේ එන නයන්න ගොඩක් වෙලාවට මුර්දජ වෙන්න ඕන
ගණ
ගණිතය
ගණන
සංගණන
ගණකය
පරිගණක
ඒත් නගනය, ගොඩනගනවා වගේ වචන වල එන්නේ නෑ![]()

ග සහ ර යන්නට පස්සේ එන නයන්න ගොඩක් වෙලාවට මුර්දජ වෙන්න ඕන
ගණ
ගණිතය
ගණන
සංගණන
ගණකය
පරිගණක
ඒත් නගනය, ගොඩනගනවා වගේ වචන වල එන්නේ නෑ![]()