කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!!

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙන්න අමරෙගෙ තව කවියක්
    උස්කර තැබුවත් අවයව ආධාරක මත
    ලස්සන කිව්වට මෙයාල කිසි හැඩයක් නැත
    අස්කර දැමුවොත් බැද ඇති බැමි සේරම ගත
    ගස් ලබු ගෙඩි බුරුතු පිටින් බිමට හැලෙනු ඇත.

    :oo::oo:අමරෙට ලස්සන විතරයි බන් පෙනිලා තියෙන්නෙ.ඕක කියල තියෙන්නේ කිවිඳිය වෙන්න ඇති :):):)
    අමරෙ උත්තරේ දෙන්න ඇත්තෙ මෙහෙම


    උස්කර තබනුයෙ කුමටද ආධාරක......... මත
    බැමි කුමටද ඔසවන්නට ඇගෙ වටකුරු.... ගත
    ඔබ කියනා ගස්ලබු ගෙඩි මට මෙනි.... සියපත
    ලස්සන දැකුමට නොහැකිද කිසිවක් නැති ..ගත?
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මෙන්න අමරෙගෙ තව කවියක්


    උස්කර තැබුවත් අවයව ආධාරක මත
    ලස්සන කිව්වට මෙයාල කිසි හැඩයක් නැත
    අස්කර දැමුවොත් බැද ඇති බැමි සේරම ගත
    ගස් ලබු ගෙඩි බුරුතු පිටින් බිමට හැලෙනු ඇත.
    thanx rep+
    නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
    :frown::frown::frown::frown::frown::no::no::no::no::no: eka mage (mama eka illala thiyenne)
    :lol::lol::lol:

    පට්ටයි ඈ .. bump ඈ
    :):):)
    :oo::oo:අමරෙට ලස්සන විතරයි බන් පෙනිලා තියෙන්නෙ.ඕක කියල තියෙන්නේ කිවිඳිය වෙන්න ඇති :):):)
    අමරෙ උත්තරේ දෙන්න ඇත්තෙ මෙහෙම

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උස්කර තබනුයෙ කුමටද ආධාරක......... මත
    බැමි කුමටද ඔසවන්නට ඇගෙ වටකුරු.... ගත
    ඔබ කියනා ගස්ලබු ගෙඩි මට මෙනි.... සියපත
    ලස්සන දැකුමට නොහැකිද කිසිවක් නැති ..ගත?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
    සක්කරවට්ටමක් යනකොට නළවාලා
    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
    අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

    ඕක තමයි සුපිරිම කවිය.
    තවත් හිනා යනව....
    :lol::lol::lol::lol::lol::lol: