මෙන්න අමරෙගෙ තව කවියක්
උස්කර තැබුවත් අවයව ආධාරක මත
ලස්සන කිව්වට මෙයාල කිසි හැඩයක් නැත
අස්කර දැමුවොත් බැද ඇති බැමි සේරම ගත
ගස් ලබු ගෙඩි බුරුතු පිටින් බිමට හැලෙනු ඇත.

අමරෙට ලස්සන විතරයි බන් පෙනිලා තියෙන්නෙ.ඕක කියල තියෙන්නේ කිවිඳිය වෙන්න ඇති 


අමරෙ උත්තරේ දෙන්න ඇත්තෙ මෙහෙම
උස්කර තබනුයෙ කුමටද ආධාරක......... මත
බැමි කුමටද ඔසවන්නට ඇගෙ වටකුරු.... ගත
ඔබ කියනා ගස්ලබු ගෙඩි මට මෙනි.... සියපත
ලස්සන දැකුමට නොහැකිද කිසිවක් නැති ..ගත?





