3 4 කිව්වොත් වැරදියි.
එක ටැංකියක් ඉස්සෙල්ල පිරෙනව
batayakin samdanda wechcha tanki dekakin ekak issella pirenne kohomada kiyahanko
umba physics danne nadda??
3වෙනි එක සෑහෙන්ට පිරුණට පස්සෙනෙ බං 4 පිරෙන්ඩ ගන්නෙ.. ඒකයි එහෙම හිතුවෙ
කොහොමත් ඉස්සෙල්ල 3වෙනි එක 90%ක් විතර පිරෙනව. ඊට පස්සෙ ඉතුරු ටික තමා 3 4 දෙකම එකට පිරෙන්නෙ..





ehenam prashne ehema ahanna ona pirenawa kiwwama 100%k pirenna ona umba ahala tiyena widihata..
ehema baluwoth mulinma pirenne 1 ne mokada wathura tap eken kelinma watenne ekata ne![]()
