කොයි පරයත් එහෙම තමයි.....!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇතුලට එන්න මයී කිරි පුතේ.....

    උබලට සුබ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    උතුම් බුදු බලයන් නිරෝගිමත් හෙට දවසක් ලැබේවා.

    ඒ එක්කම උබලට මම විරිදුවක් අරගෙන ආවා. මේක අහන්නම ඕනේ විරිදුවක්.
    තෙරුවන් සරණයි.

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නන්දා මාලිනියගේ පවනේ ආපු සිංදුවක්,පවන හරියට ඇහැව්වා නම් හොඳ පොතක් කියෙව්වා වගේ...
    TFS brother... Nanda malani mahathmiyage gaayanaawan harma prabhalayi... pawan ahuwa uni giya kaale.. age mayil kelin wenawa...

    Sira machan, e wachana mara prabalai.
    eth wade kiyanne ape minissunge rasasvadaya / vachana avabodaya anthimai machan.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔය පවන ඇල්බම් එක ගුවන් විදුලි සංස්ථාවෙන් වාරණය කලා මට මතක විදියට,තව ඔය සත්‍ය ගීතය කියල ආපු ඇල්බම් එකටත් ලෙඩක් ඇදල තිබුනා,එ කාලේ මහාචාර්ය සුනිල් ,විශාරද නන්ද ලා පවතින ආණ්ඩුව නිර්දය විදියට විවෙචනය කරන්න මේක තමයි තොරගත්ත ක්‍රමය,එ කාලේ ෆෙස්බුක් තිබුන කියලද,නමුත් එ මිනිස්සුන්ට අන්තිමට රටෙනුත් යන්න උනා......අන්තිමට මේ ගීත කිසිම මාධ්‍යක ගියේ නැ කාලයක් යනකන් දැනුත් යනවද මන්දා,ඉතින් මිනිස්සු මේ ගීත ගැන එතරම් දැනිමක් නැ මචං...මේවා ලියල ලංකාවේ ඉන්න බැරි උනු මහාචාර්ය සුනිල් තමිල් නාඩුවට පැනලා යනවා එහෙදි හැබැයි එයා ගොඩක් දෙවල් ඉගෙනගන තමයි ලංකාවට එන්නෙ,මම හිතන්නෙ දෙමළ භාශාවත් යම් තරමකට ප්‍රගුණ කලා එහෙදි...ඉට පස්සෙ ඇවිල්ල විශාරද නන්දාට ලියපු සමහර සිංදු වල දෙමළ වචනත් තිබුනා .....
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    පවන හරියට ඇහැව්වා නම් හොඳ පොතක් කියෙව්වා වගේ...
    ඔබතුමා කියන එක හරියටම හරි. මට මතකයි මගේ තාත්ත පවන අහන්න මාව එක්කගෙන ගිය දවස. ඇත්තටම ඒක හරිම විශේෂ දවසක්. මොකද මගේ තාත්තගෙ අම්ම ඒ කියන්නෙ මගේ ආච්චි ගෙ මළගෙදරට අපි ලංකාවට ගියා. මතක විදියට 1988 හෝ 1989. මගේ තාත්ත ආචිගෙ මිනිය ගෙදර තියෙන අතරෙ මාව අරගෙන පවන බලන්න ගියා. මේ සිදිය නිසා අපේ තාත්තගෙ නෑදෑයො සියලුදෙනා තාත්තට බැන්න. අපේ අම්ම විතරක් එයා කරපු දේ අනුමත කරා. මොකද මගේ අම්ම විදේශීය කාන්තාවක්. ඔය සිද්දියෙන් පස්සෙ අපිට ලංකාවෙ කිසිම කෙනෙක් නෑකම් කිව්වෙ නෑ. මම අද සතුටු වෙනව අපෙ තත්ත එදා කරපු දේ ගැන. නන්දා මලනී මහත්මියගෙ ගීත වලට මම ආසකරන්න ගත්තෙ එදා සිට. මගේ පුතාලත් හුගක් ප්‍රිය කරන ගායිකාවක්. මගේ අම්මත් හුගක් ආසයි එතුමියගේ ගීතවලට. (මගේ අම්මගෙ මව් බස Spanish)

    මම හිතනව ඔබ තුමා ලග පවනෙ ඔරිජිනල් ට්‍රැක්ස් ඇති කියල, තියෙනව නම් පුලුවන්නම් ශේයා කරන්න.

    ස්තුතියි!
     
    Mamath dan kiyanna gaththa vitharai, ape @001flyD gawa aniwa oya album eka thiyenawa.
    Please share machan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය පවන ඇල්බම් එක ගුවන් විදුලි සංස්ථාවෙන් වාරණය කලා මට මතක විදියට,තව ඔය සත්‍ය ගීතය කියල ආපු ඇල්බම් එකටත් ලෙඩක් ඇදල තිබුනා,එ කාලේ මහාචාර්ය සුනිල් ,විශාරද නන්ද ලා පවතින ආණ්ඩුව නිර්දය විදියට විවෙචනය කරන්න මේක තමයි තොරගත්ත ක්‍රමය,එ කාලේ ෆෙස්බුක් තිබුන කියලද,නමුත් එ මිනිස්සුන්ට අන්තිමට රටෙනුත් යන්න උනා......අන්තිමට මේ ගීත කිසිම මාධ්‍යක ගියේ නැ කාලයක් යනකන් දැනුත් යනවද මන්දා,ඉතින් මිනිස්සු මේ ගීත ගැන එතරම් දැනිමක් නැ මචං...මේවා ලියල ලංකාවේ ඉන්න බැරි උනු මහාචාර්ය සුනිල් තමිල් නාඩුවට පැනලා යනවා එහෙදි හැබැයි එයා ගොඩක් දෙවල් ඉගෙනගන තමයි ලංකාවට එන්නෙ,මම හිතන්නෙ දෙමළ භාශාවත් යම් තරමකට ප්‍රගුණ කලා එහෙදි...ඉට පස්සෙ ඇවිල්ල විශාරද නන්දාට ලියපු සමහර සිංදු වල දෙමළ වචනත් තිබුනා .....

    Oya album eka machan mama danna vidiyata kawadawath media wala giye na.
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔබතුමා කියන එක හරියටම හරි. මට මතකයි මගේ තාත්ත පවන අහන්න මාව එක්කගෙන ගිය දවස. ඇත්තටම ඒක හරිම විශේෂ දවසක්. මොකද මගේ තාත්තගෙ අම්ම ඒ කියන්නෙ මගේ ආච්චි ගෙ මළගෙදරට අපි ලංකාවට ගියා. මතක විදියට 1988 හෝ 1989. මගේ තාත්ත ආචිගෙ මිනිය ගෙදර තියෙන අතරෙ මාව අරගෙන පවන බලන්න ගියා. මේ සිදිය නිසා අපේ තාත්තගෙ නෑදෑයො සියලුදෙනා තාත්තට බැන්න. අපේ අම්ම විතරක් එයා කරපු දේ අනුමත කරා. මොකද මගේ අම්ම විදේශීය කාන්තාවක්. ඔය සිද්දියෙන් පස්සෙ අපිට ලංකාවෙ කිසිම කෙනෙක් නෑකම් කිව්වෙ නෑ. මම අද සතුටු වෙනව අපෙ තත්ත එදා කරපු දේ ගැන. නන්දා මලනී මහත්මියගෙ ගීත වලට මම ආසකරන්න ගත්තෙ එදා සිට. මගේ පුතාලත් හුගක් ප්‍රිය කරන ගායිකාවක්. මගේ අම්මත් හුගක් ආසයි එතුමියගේ ගීතවලට. (මගේ අම්මගෙ මව් බස Spanish)

    මම හිතනව ඔබ තුමා ලග පවනෙ ඔරිජිනල් ට්‍රැක්ස් ඇති කියල, තියෙනව නම් පුලුවන්නම් ශේයා කරන්න.

    ස්තුතියි!
    බොහෝම හොඳ වැඩක් ඇත්තටම සහෝදරයාගේ පියා කරලා තියෙන්නෙ,සතු‍ටුයි එ ගැන,මගේ ගාව පවනේ CD නැ,කැසට් දෙක තියෙන්නෙ,නමුත් ඇල්බම් එක මගේ ගාව තිබුනා මම දාන්නම් :)

    Mamath dan kiyanna gaththa vitharai, ape @001flyD gawa aniwa oya album eka thiyenawa.
    Please share machan.
    මගේ ගාව පවනේ CD නැ,කැසට් දෙක තියෙන්නෙ,නමුත් ඇල්බම් එක මගේ ගාව තිබුනා මම දාන්නම් :)
    ------ Post added on May 25, 2021 at 10:03 AM

    Oya album eka machan mama danna vidiyata kawadawath media wala giye na.
    ow giye na mama hithanne,dayida ape un oke thiyana ewa dakkama
    ------ Post added on May 25, 2021 at 10:04 AM
     
    • Love
    Reactions: _nimal and RLT4U

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Eka mamai nadunui bera gaththa machan. Thread ekata adala deyak katha kara nam watinawa.
    ත්‍රෙඩ් වල රෙනවා කියන්නේ මේක. ශ්‍රී ලංකික අවේනික සින් එකක්
     
    • Love
    Reactions: RLT4U