කොයි බුද්ධ පුත්‍රයාද හරි, මොකක්ද දහම

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කොයි බුද්ධ පුත්‍රයාද හරි, මොකක්ද දහම

sw4bb8.jpg

නිල් කොටු රතු කොටු කරගන්න දරන වැයමක්. නිල් කොටු ගන්න ඔනානම් මෙවා දාන්නේ නැ. නමුත් දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් එවුන් කමෙන්ට් කරපල්ලා, එහෙම බැරි උන් රෙප් කපලා යමල්ලා, මුකුත් කුනු හර්ප කියල වැන කරන්න එපා. රෙප් විතරක් කපලා යන්න. දැන් ධර්ම කරුන ගැන බලමු.

මේ පින්තුරේ දැන් ටිකකට කලින් වෙන ත්‍රේඩ් එකක ගිය එකක්. එතනදි මේක දැම්ම එකාට එකෙක් බැන්නා ඔහොම හිතුවොත් නම් අපිටත් වෙන්නේ බන්ග්ලාදෙසෙට වෙච්ච දේ තමා කියලා. මගේ ගැටලුව තමා, ඒ කියන්නේ රට රැකගන්න නම් බුද්දාගමේ මූලික හරයන්ට පිටු පැ යුතුද? එහ්නම් සින්හල අපිට බුද්ද දේශනාව වලන්ගු නැ නේද? එහ්නම් කොහොමද අපි බෞද්දයො වෙන්නේ. එක්කො අපි හරි වෙන්න ඔනා. නැත්තම් බුද්ද දේශනාව වැරදි වෙන්න ඔනා. මොකක්ද මේකට හෙතුව.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හැන්ගිලා ගහන උන් තමා ඉන්නේ.. විවෘතව කියන්න එකෙක් නැ. බුදු හාමුදුරුවො බොරුද කිව්වේ කියලයි අහන්නේ..
 
Ananda123

Banned
Feb 19, 2008
99
9
0
ගලබඩොඩ අත්හේ ඥානසාර රහතන් වහන්සේ සහ සිරි මන්ත බද්‍ර අරහත් හිමි දෙන්නා නේද:rofl:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    දුටු ගැමුණු රජතුමා ඊලඟ මිනිස් ආත්මෙ නිවන් දැකලා අගසව් තනතුරත් ලබන බව දැන දැනත් කොච්චර මිනිස්සු මැරුවද? එතුමා නිකන් පව් පුරෝගන්න ඕන නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියෙ නෑනේ.

    මචන් මෙහෙමයි කොයි දේත් අන්තගාමී වෙන්න ඕන නෑ. සියල්ලම අත්හරින්න අද දවසේ ඉන්න හැමෝටම බෑ. හෙට දවසේ ඉපදිලා සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙකුට අපි අද දවසේ අපේ යුතුකම කරන්න ඕනේ. අපිට අනුන්ව පාගන්න අවශ්‍ය නෑ. ඒ වගේම අනුන්ගෙන් පෑගෙන්න තරම් නිවට වෙලත් බෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දුටු ගැමුණු රජතුමා ඊලඟ මිනිස් ආත්මෙ නිවන් දැකලා අගසව් තනතුරත් ලබන බව දැන දැනත් කොච්චර මිනිස්සු මැරුවද? එතුමා නිකන් පව් පුරෝගන්න ඕන නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියෙ නෑනේ.

    මචන් මෙහෙමයි කොයි දේත් අන්තගාමී වෙන්න ඕන නෑ. සියල්ලම අත්හරින්න අද දවසේ ඉන්න හැමෝටම බෑ. හෙට දවසේ ඉපදිලා සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙකුට අපි අද දවසේ අපේ යුතුකම කරන්න ඕනේ. අපිට අනුන්ව පාගන්න අවශ්‍ය නෑ. ඒ වගේම අනුන්ගෙන් පෑගෙන්න තරම් නිවට වෙලත් බෑ.
    ස්තුතියි මචන් කරුනු දැක්වුවාට. මම හිතන්නේ නම් රට බේරා ගනීම කියන කාරනාවේදි, ගලබොඩ අත්තේ හාමුදුරුවො කරන කාරනය කල යුත්තේ දේශපාලකය විසින්. එතකොට මේ ධර්මය සම්බන්ද ගැටලුවක් එන්නේ නැ. දැන් වෙන්නේ දේශපාලකයා මග අරින නිස ඒ කටයුත්ත හාමුදුරුවො කරනවා. ඒක චීවරදරන කෙනෙකුට නුසුදුසු බවයි මගේ හැගීම. මොකද එහෙමනම් බුදු හාමුදුරුවන්ට පැහැදිලිම හැකියාව සහ ආවස්තාව තිබ්බා පියාගෙන් රජකම අරගෙන රට පාලනය කරලා දේශපාලකය්ක් වෙන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටික දවසකට් කලින් මට බැන්නා තම්බියා කියලා. අද මම ක්‍රිස්තියානීකාරය වෙලා. බුද්ද දේශනාව ගැන ඇහුවා විතරයි.. වෙන කිසි දෙයක් කිව්වේ නැ. :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ස්තුතියි මචන් කරුනු දැක්වුවාට. මම හිතන්නේ නම් රට බේරා ගනීම කියන කාරනාවේදි, ගලබොඩ අත්තේ හාමුදුරුවො කරන කාරනය කල යුත්තේ දේශපාලකය විසින්. එතකොට මේ ධර්මය සම්බන්ද ගැටලුවක් එන්නේ නැ. දැන් වෙන්නේ දේශපාලකයා මග අරින නිස ඒ කටයුත්ත හාමුදුරුවො කරනවා. ඒක චීවරදරන කෙනෙකුට නුසුදුසු බවයි මගේ හැගීම. මොකද එහෙමනම් බුදු හාමුදුරුවන්ට පැහැදිලිම හැකියාව සහ ආවස්තාව තිබ්බා පියාගෙන් රජකම අරගෙන රට පාලනය කරලා දේශපාලකය්ක් වෙන්න.

    උබේ පොයින්ට් එක හරියටම හරි. ඒත් අපේ දේශපාලකයා ඒවා මග හරින නිසා හිස් තැනට සුදුසු හෝ නොසුදුසු පුද්ගලයො පත්වෙලා හිස්තැන පිරෙනවා. මේ හිස් තැනට ඥානසාර හාමුදුරුවන්ගේ පත්වීම එකෙන්ම නුසුදුසුයි කියන මතයෙ මම ඉන්නවා. හේතුව ඒ හාමුදුරුවන්ගෙ හැසිරීමයි, චීවරයක් දරාගෙන ඉන්න එකයි ප්‍රධානයි. හැබැයි ඥානසාර හාමුදුරුවො කියන එකේ ඇත්තක් නෑයි කියලා කාටවත් කියන්න බෑ. කළු ගෝනි බිල්ලො, ශරියා බෑන්කින්, ශරියා ලෝ තියෙන කාති උසාවි, හලාල් කෑම, මේවා බෞද්ධයින්ට තියෙනවද කතෝලිකයො කරනවද හින්දු දෙමල්ලු කරනවද. කවුරුත් නෑ මුස්ලිම් උන් විතරයි. ඥානසාර හාමුදුරුවන්ගෙ අකුරු කැත වෙන්න පුළුවන් ඒත් ලියලා තියෙන ඒවා හරි බන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pathfinder a-z kiyala dial ekak awa මහසොහොන බලකාය post thama මුලින්ම elakiri dame

    Oya page eka karana ekayawa aluwa witari pathfinder karayath yana ena man nati una

    Ane manda wargayadi wada karana unta wadi ආයුෂ num na
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටික දවසකට් කලින් මට බැන්නා තම්බියා කියලා. අද මම ක්‍රිස්තියානීකාරය වෙලා. බුද්ද දේශනාව ගැන ඇහුවා විතරයි.. වෙන කිසි දෙයක් කිව්වේ නැ. :baffled::baffled:

    Minissu hari dakshai prashna athi karanna... but real talents isn't cheap...
    Liyana de saha terum ganna de anuwa reply enawa..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    උබේ පොයින්ට් එක හරියටම හරි. ඒත් අපේ දේශපාලකයා ඒවා මග හරින නිසා හිස් තැනට සුදුසු හෝ නොසුදුසු පුද්ගලයො පත්වෙලා හිස්තැන පිරෙනවා. මේ හිස් තැනට ඥානසාර හාමුදුරුවන්ගේ පත්වීම එකෙන්ම නුසුදුසුයි කියන මතයෙ මම ඉන්නවා. හේතුව ඒ හාමුදුරුවන්ගෙ හැසිරීමයි, චීවරයක් දරාගෙන ඉන්න එකයි ප්‍රධානයි. හැබැයි ඥානසාර හාමුදුරුවො කියන එකේ ඇත්තක් නෑයි කියලා කාටවත් කියන්න බෑ. කළු ගෝනි බිල්ලො, ශරියා බෑන්කින්, ශරියා ලෝ තියෙන කාති උසාවි, හලාල් කෑම, මේවා බෞද්ධයින්ට තියෙනවද කතෝලිකයො කරනවද හින්දු දෙමල්ලු කරනවද. කවුරුත් නෑ මුස්ලිම් උන් විතරයි. ඥානසාර හාමුදුරුවන්ගෙ අකුරු කැත වෙන්න පුළුවන් ඒත් ලියලා තියෙන ඒවා හරි බන්.
    :yes:
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    සිවුරක් දාගෙන කපන්න කොටන්න සෙට් වෙන එක තමා අවුල්. සිවුර ගලවලා කරන කැපිල්ලක් කලානම් අවුලක් නැ දහමට. මේ අදාල ගල්බොන අත්තේ මොඩසාර සෙල්ලම් ඔක්කොම දාන්නේ සිවුරට මුවා වෙලා. සිවුර ගැලෙව්වානම් මෙලහට ආගිය තැන් අහන්න වෙන්නේ අන්ජනම් දෙයියන්ගෙන්. සිවුර තමා ආයුදේ. මම නම් කියන්නේ මේ හාමුදුරුවො ෆන්ඩ් කරන්නේ මුස්ලිම් උන් සහා ක්‍රිස්තියානි උන්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    දුටු ගැමුණු රජතුමා ඊලඟ මිනිස් ආත්මෙ නිවන් දැකලා අගසව් තනතුරත් ලබන බව දැන දැනත් කොච්චර මිනිස්සු මැරුවද? එතුමා නිකන් පව් පුරෝගන්න ඕන නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියෙ නෑනේ.

    මචන් මෙහෙමයි කොයි දේත් අන්තගාමී වෙන්න ඕන නෑ. සියල්ලම අත්හරින්න අද දවසේ ඉන්න හැමෝටම බෑ. හෙට දවසේ ඉපදිලා සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙකුට අපි අද දවසේ අපේ යුතුකම කරන්න ඕනේ. අපිට අනුන්ව පාගන්න අවශ්‍ය නෑ. ඒ වගේම අනුන්ගෙන් පෑගෙන්න තරම් නිවට වෙලත් බෑ.

    koheda bn mehema kathawak thiyenne??
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    මොඩසාර, සමන්ත්‍ර, වටරැක එකම පේරොල් එකේ විවිද අසයින්මන්ට්.

    තමන්ගේ නායක හාමුදුරුවන්ට උබ බන් බොලන් කිව්ව එකාගෙන ජාතිය බේරගන්න හදන්න කලින් ආගම බේරගන්න බැලුවනම් වටිනවා. මල්වතු අස්ගිරි හිමිවරුන් අවුල් නම් බැනලා වැඩක් නැ කුනු හර්පෙන්. එ අය අයින් කරනව හැර.

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    දුටු ගැමුණු රජතුමා ඊලඟ මිනිස් ආත්මෙ නිවන් දැකලා අගසව් තනතුරත් ලබන බව දැන දැනත් කොච්චර මිනිස්සු මැරුවද? එතුමා නිකන් පව් පුරෝගන්න ඕන නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියෙ නෑනේ.

    මචන් මෙහෙමයි කොයි දේත් අන්තගාමී වෙන්න ඕන නෑ. සියල්ලම අත්හරින්න අද දවසේ ඉන්න හැමෝටම බෑ. හෙට දවසේ ඉපදිලා සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙකුට අපි අද දවසේ අපේ යුතුකම කරන්න ඕනේ. අපිට අනුන්ව පාගන්න අවශ්‍ය නෑ. ඒ වගේම අනුන්ගෙන් පෑගෙන්න තරම් නිවට වෙලත් බෑ.

    ela...
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    උත්සහ කරල භාවනා කරල මාර්ග ඵල ගන්න හාමුදුරුවො උනන්දු කරානම් හරි
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මෙහෙමයි මචන්. නිකන් හිතපන් උබේ ගෙදරට පිට එකෙක් ඇවිල්ලා පාට් දාන්න යනකොට නිකන් ඉන්න බෑනේ. "එන්න මහත්තයෝ ඇවිල්ලා ඕන දෙයක් පාවිච්චි කරන්න. පිට ගෙයක් කියලා හිතන්න එපා "කියන්න බෑ නේ. මුස්ලිම් ව්‍යාප්තිය ඇස් පනාපිටම සැරටම වෙනවා කියලා පේද්දිත් කොහොමත් ඒකට කතා කරන්න වෙනවා. ලෝකේ මුස්ලිම් රටවල් කීයක් නම් තියෙනවා ද. ඇයි එයාලට ඔච්චරටම එයාලාගේ ආගම වැඩිපුරම තියෙන රටවලට යන්න බැරි. එහේ ගිහිල්ලා කරන ආගමික වැඩක් කරගෙන ඉන්න බැරි. ඒත් අපේ සින්හල බෞද්දයාට යන්න වෙන රටක් නෑ. උන්ව හැම පැත්තෙන්ම හිර කරලා. එහෙන් දෙමල අන්තවාදය, අනිත් පැත්තෙන් මුස්ලිම්, යටින් ක්‍රිස්තියානි. මේ හැම අන්තවාදී කල්ලියකටම යන්න තව තැන් ඕන තරම් තියෙනවා. අපිට නෑ.
    මෙගැන හදවතින්ම කතා කරන මුල් පෙලේ දේශපාලකයෝ ඉන්නවාද නැත්ත කියන එක තව ප්‍රශ්නයක්. මොකද අපි හොදටම දන්න දෙයක් තමයි ලංකාවේ දේශපාලකයෝ බලේ ගන්න සහ රැකගන්න ඕනම බලු වැඩක් කරන්න ලෑස්තියි කියලා. ඒ හිස්තැන පුරවන එක තමයි බුදු බලෙන් කරන්නේ. නමුත් හාමුදුරුවොන්ගේ සහ හාමුදුරුවො කරන අයගේ සමහර වැඩ අනුමත කරන්න බෑ.