කොරනා ගෙදර ලගටම එනකන් දන්නේ නැහැ :(

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඊයේ සති දෙකකට එළවලු/බඩු ගෙන්න ගියා..කඩේ ලගදි කෙනෙක් කියනවා ඇහුනා PCR කල කෙනෙක් ඇවිදා ඇවිදා ඉන්නවා කියලා.. රෑ උ පොසිටිව් වෙලා...අද උදේ අපිට නිවුස් එක ආවේ...

    කඩේ ආපු ගනු කෙනා නම් N95 mask දාලා හිටියේ..මාත් මීටර් 03 විතර දුරින් හිටියේ..
    එක තමා අවුල දෙයක් කිවම තේරෙන් නැති මිනිස්සු ඉන්නවා
    උන් නිසා තමා රටටම කෙලවෙන්නේ
    අපිට උන් හදන්න බැහැ
    කරන්න තියෙන්නේ අපි පුළුවන් තරම් පරිස්සන් වෙන එක
    හැමෝම අසදිත්යෙක් කියලා හිතුවනම් හරි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,414
    113
    හැමෝටම හැදෙනව කවදහරි ගැලවීමක් නෑ :yes:

    එක අතකට අර මුල්ම කාලේ බලෙන් හරි හදාගත්ත නං දැන් ආතල් එකේ ඉන්න තිබුන. :baffled:
    ඒ මොකෝ උබ හිතන්නේ හැදුනම එක පාරයි කියලද? හැදුන අයට ආපහු පොසිට්ව් වෙනව ඔන තරම්
     
    • Like
    Reactions: LazyLizard

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ලංකාවේ රෝගේ සමාජ ගත වෙද්දී කොරෝනා ගොඩක් අයට නිදන් ගත වේවි...

    Respect sir!

    Parissamin inna machan. Api gana apima balaganna eka thamai ithuru wela thiyenne.
     
    • Like
    Reactions: Die-hard

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පුලුවන් තරම් ගෙදරින් එලියට නොයා ඉන්න බලපන් බන්. එලියෙන් ෂවර් එකක් හදලා වොෂින් මැෂින් එකක් තියාගනින්. ගේන හැමදෙයක්ම තප්පර 30ක් සබන් වතුරේ ගිල්ලලා අරගත්තනම් එලියට ගියපු වෙලාවක මාස්ක් එක හරහා නහයට ගියොත් ඇරෙන්න ඕක බෝවෙන්න තියන චාන්ස් එක අඩුයි
    තව දෙයක් උබල දවසට විනාඩි 25ක් විතර හොදට වියායාම කරපන්. හාර්ට් බීට එක විනාඩියට 150ක් වගේ තියාගෙන විනඩි 20ක් කරන්න ට්‍රයි කරපන්. මෙක සිරාවට හරියනව. ඇල්කොහොල් බොන්න එපා. පුලුවන් තරම් දෙහි දොඩම් බීපන්. හිරු, දෙරණ බලන්න එපා. නෙට්ෆ්ලික්ස් බලපන්. වෙන කරන්න දෙයක් නැතිනම් *න්හබ් බලපන්.

    ප.ලි
    අපි වියායාම කරන කොට අපේ හාර්ට් බීට් එක උපරිමව පවත්ව ගන්න ඕන මට්ටම අපිට මේ ආකරයට ගනනය කරගන්න පුලුවන්.

    ( 220-(අපේ වයස අවුරුදු වලින් ) ) X 0.85

    අපි හිතමු අවුරුදු විසි පහක එකෙක්ට හාර්ට් එකට අවුලක් වෙන්නැතිව උපරිමව වියායාම කරන්න පුලුවන් හාර්ට් බීට් රේට් එක මේ ආකරයට ගනනය කරන්න පුලුවන්

    (220-25 ) X 0.85 = 165.75 -> 166 BPM


    දැන් බලමු අවුරුදු 45ක එකෙකුට කීයද කියල.

    (220-45 ) X 0.85 = 148.75 -> 149 BPM

    * BPM Beats Per Minute
    දැන් පේනව නේද වයසට යනකොට අපිට වියායාම කිරීමට තියෙන හැකියාවත් අඩුවෙනව කියල.
    කිරියෙ ඉන්න හෑමෝටම වගේ 150 ශේප් වගේ පේනවා.
     
    Last edited:

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    තව දෙයක් උබල දවසට විනාඩි 25ක් විතර හොදට වියායාම කරපන්. හාර්ට් බීට එක විනාඩියට 150ක් වගේ තියාගෙන විනඩි 20ක් කරන්න ට්‍රයි කරපන්. මෙක සිරාවට හරියනව. ඇල්කොහොල් බොන්න එපා. පුලුවන් තරම් දෙහි දොඩම් බීපන්. හිරු, දෙරණ බලන්න එපා. නෙට්ෆ්ලික්ස් බලපන්. වෙන කරන්න දෙයක් නැතිනම් *න්හබ් බලපන්.
    Thanks machan. Have to go work from coming monday
     
    • Like
    Reactions: bestdivx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වොෂින් මැෂින් කැඩුනා.. දම්රෝ එකේ කුලයපිටියා warehouse වහලා නිසා අලුත් ඒවා ගෙන්න විදියක් නැහැ..දුක තමා...
    අවුලක් නෑ. ඇඳුම් ටික එලියෙන්ම ගලවල හෝදන්න දාල එන්න පුලුවන්නෙ. එලියට ගියොත් ඒ අරන්ගියපු කිසිම දෙයක් සබන් ගාන්නෙ නැතුව ඇතුලට නොගන්න එක තමයි කරන්න ඕනෙ. සෙරෙප්පු දෙකවත් අහල පහලට ගේන්න හොඳනෑ.
     
    • Like
    Reactions: Die-hard