පුලුවන් තරම් ගෙදරින් එලියට නොයා ඉන්න බලපන් බන්. එලියෙන් ෂවර් එකක් හදලා වොෂින් මැෂින් එකක් තියාගනින්. ගේන හැමදෙයක්ම තප්පර 30ක් සබන් වතුරේ ගිල්ලලා අරගත්තනම් එලියට ගියපු වෙලාවක මාස්ක් එක හරහා නහයට ගියොත් ඇරෙන්න ඕක බෝවෙන්න තියන චාන්ස් එක අඩුයි
තව දෙයක් උබල දවසට විනාඩි 25ක් විතර හොදට වියායාම කරපන්. හාර්ට් බීට එක විනාඩියට 150ක් වගේ තියාගෙන විනඩි 20ක් කරන්න ට්‍රයි කරපන්. මෙක සිරාවට හරියනව. ඇල්කොහොල් බොන්න එපා. පුලුවන් තරම් දෙහි දොඩම් බීපන්. හිරු, දෙරණ බලන්න එපා. නෙට්ෆ්ලික්ස් බලපන්. වෙන කරන්න දෙයක් නැතිනම් *න්හබ් බලපන්.
ප.ලි
අපි වියායාම කරන කොට අපේ හාර්ට් බීට් එක උපරිමව පවත්ව ගන්න ඕන මට්ටම අපිට මේ ආකරයට ගනනය කරගන්න පුලුවන්.
( 220-(අපේ වයස අවුරුදු වලින් ) ) X 0.85
අපි හිතමු අවුරුදු විසි පහක එකෙක්ට හාර්ට් එකට අවුලක් වෙන්නැතිව උපරිමව වියායාම කරන්න පුලුවන් හාර්ට් බීට් රේට් එක මේ ආකරයට ගනනය කරන්න පුලුවන්
(220-25 ) X 0.85 = 165.75 -> 166 BPM
දැන් බලමු අවුරුදු 45ක එකෙකුට කීයද කියල.
(220-45 ) X 0.85 = 148.75 -> 149 BPM
* BPM Beats Per Minute
දැන් පේනව නේද වයසට යනකොට අපිට වියායාම කිරීමට තියෙන හැකියාවත් අඩුවෙනව කියල.
කිරියෙ ඉන්න හෑමෝටම වගේ 150 ශේප් වගේ පේනවා.