කොරල් ඩ්‍රෝ වලින් කැලැන්ඩරයක්
මේ කැලන්ඩර් හදන වැඩේ කොරල් වර්ශන් 8 සිට අද වන තුර නිකුත් කර ඇති සියළුම වර්ශන් වල නිර්මාණය කරගත හැකියි.දැන් බය වෙන්න දෙයක් නැහැ අලුත් වර්ශන් එකක පරණ වර්ශන් එකක තිබ්බයි කියලා.
හොඳයි අපි පාටාන්ගමු.

ප්‍රථමයෙන් කොරල් ඩ්‍රො විවෘත කරගන්න.
දැන් අපි නිර්මාණය කරගන්න යන කැලන්ඩර්යේ ප්‍රමාණය හදා ගමු.මම මෙ කට තොර ගන්නේ අඟල් 17ක් පලල,අඟල් 23 උස ප්‍රමාණය පිටුවක්.නමුත් මම මේකට දෙන්නේ Broad Sheet size එක එකියන්නෙ අඟල් 18 ක් පලල අඟල් 24 උස.මොකද බොහො වෙලාවට කැලැන්ඩර් නිර්මාණය වන්නේ මේන්න මේ ප්‍රමාණයට විම සහ කැලැන්ඩර් පටි ගැසිමේදි යම් සීමිත ප්‍රමාණයකට ප්‍රමාණයන් තිබීමයි.Crop marks,Registration Marks එන කොට කැපෙන කොට තව ඉඩ තියෙන්න ඕනේ
.
අනික් කාරණය ගොඩක් ගම්පලාත් වල තියෙන ප්‍රෙස් වල Offset මැශින් තියෙන්නෙ පරණ හියිඩල්බර්ග් කොර්ඩ්ස් මැශින්. එවායේ මැශින් වල සිලින්ඩර සයිස් එකට ගැලපෙන්න ත් ඔනේ.සමන්යයේන් අනික දියණු ප්‍රෙස් වල වුනත් ගොඩක් ම තියෙන්නෙ හයිඩපබර්ග් ප්‍රින්ට් මාසටර් සිලන්ඩර් සයිස් එක A3 සයිස් එකට පොඩ්ඩක් වැඩි.ලොකුම සයිස් සිලෙන්ඩර් සයිස් එන මැෂින් එක සහ වේගවත් මැෂින් එක තමයි හයිඩල්බර්ග් සපිඩ් මාසටර්.නමුත් එ වාගෙ මැෂින් ගොඩක් අඩු හින්දා අපිට ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් මැශින් සිලින්ඩර් සයිස් එක ගැලෙපෙන විදිහට ආර්ට් වර්ක් හදාගමු.කොහොම හරි ඕනේ සයිස් එකක් ඔයගොල්ලන් තොරගන්න.
පොකට් කැලැන්ඩර් ප්‍රමාණයේ වුනත් මේ ලිපියේ තියන විදිහට නිර්මාණයක් කරන්න පුළුවන්.වෙනස් පෙජ් සයිස් එක විතරයි
හරි දැන් අපි පෙජ් සයිස් එක හදාගෙන ඉවරයි.
දැන් කැලනඩර්ය හදමු.
දැන් අපි කැලැන්ඩර් අකුරින් අකුර හදන්න දෙයක් නැහැ.කොරල් ඩ්‍රො වර්ශන් 8 ඉඳන් අද තියෙන එක්ස් ෆොර් සික්ස් වර්ශන් එක වෙනකම් තියෙන පහසුකමක් තමයි විශුවල් බෙසික් ස්ක්‍රිප්ට් එකක් හදන්න පුළුවන් විම.ඒක බෙසික් වර්ශන් එකක්.එ වගේ මේ හැම කොරල් වර්ශන් එකක් එකකම එන ස්ක්‍රිප්ට් එකක් තමයි කොරල් වල තියෙන කොරල් කැලනඩ්ර් විසාඩ් (Coral Clander Wizard ) ස්ක්‍රිප්ට් එක දැන් අපි ඒක භාවිතයෙන් කැලැන්ඩර්ය නිර්මාණය කරන්න යන්නෙ....
දැන් Tools මෙනුව ක්ලික් කරන්න දැන් tools මෙනුවෙ යටම ඇති Macros තොරා,Run Macro... ක්ලික් කරන්න.
දැන් එහි ඇති Macros In මෙනු වේ CalandarWizard තොරා Run බොත්තම් ක්ලික් කරන්න.
දැන් මෙවැනි වින්ඩොවක් එයි.
tip - Expand බොත්තම ඔබා කුඩාවට පෙනෙන කැලැන්ඩර් ප්‍රිවීව් එක ලොකු කරගත හැකියි.
දැන් හදන්න යන්නෙ සම්පුර්ණ මාසෙන් මාසෙට යන කැලැන්ඩර්යක් නොවෙයි.අපි කරන්න යන්නේ මාස 12 ම තනි පෙජ් එකක පෙන විදිහෙ කැලන්ඩරයක්.හැබයි ඉතින් ඔයාලට ඕනෙ නම් තනි පෙජ් එකෙන් පෙජ් එකට යන කැලැන්ඩර්යක් නිර්මාණය කරන්න පුළුවන්.දැන් මේ දින්දර්ශනය ඩිසයින් කරන්නෙ 2015 ට.දැන් Year කියන තැනට 2015 කියලා දෙන්න. Layout එක කියන සිලෙක්ට් කරාම ඕනේ තමන්ට ඕනේ විදිහට තොර ගන්න පුළුවන් Styles රාශියක් පහලට එයි.
මම දැනට Layout එකේ Year: Image + 12small [Bottem] කියන Layout එක තොරන්ගන්නවා.දැන් එහි දකුණ පසු රාමුවේ පෙනෙන පරිදි ලේ අවුට් එක පෙනෙයි.
දැන් එතන Page layout ටැබ් එකේ ඇති Ajust Font
කියන බොත්තම් ක්ලික් කරන්න.එවිට සියළුම අකුරු හරියටම පෙජ් ලේ අවුට් එකට ඇජස් වෙනවා.ඔයාලට ඕනෙ නම් මෙහි අකුරු වල ඝනත්වය නැතිනම් වෙනත් අකුරු භාවිත කරන්න ඕනෙ නම් Small Header ,Small Body කියන ටැබ් එකෙන් වෙනස් කරගත හැකියි.
මාර්ජින්ස්
සියල්ලටම අඟල් 1 බැගින් දෙන්න.
Small Header ටැබ් එක.
Title - මාසයෙ නම පෙනෙන විදිහ සහ එහි ෆොන්ට් මගින් එහි Bold කරගැනීමට, අකුරු වෙනස් කරගැනීමට හැකි.
Header - සතිය දවස පෙනෙන විදිහ වෙනස් කරගත හැකි. උදා - M T W T F S මෙයට ඔබට අවශ්‍ය නම් අකුරු එක වෙනුවට අකුරු තුනකින් හො සම්පුර්ණ සතියේ දවසේ නම පෙනෙන විදිහට සැකසිය හැකියි.එයට Style තොරා One Letter,Short Form,Full Word තොරාගන්න .මම දැනට One letter කියන ඔප්ශන් එකෙහිම තබන්න ම්.
Header Highlights - කියන තැන සතියේ වර්ණවත්ව දිසවෙන දවස වෙනස් කරගත හැකියි.උදා - ඉරිදා දවස.
දැන් අපි Small body ටැබ් එක ගැන සලකා බලමු.
මෙහ්දි දින දර්ශනය තුළ ඉලක්කම් වල ප්‍රමාණය එලයනිමන්ට් එක වෙනස් කළ හැකි.
මෙහි පෙනෙන Orentation - එක මගින් දින පෙනිය යුත්තෙ තිරස්ව ද,සිරස්ව ද කියන එමගින් වෙනස් කළ හැකි.
Text aligment- එහි සැමවිටම Center තොරන් න.නැතහොත් Left වුවහොත් අකුරු වම් පැත්තටද,Right වුවහොත් අකුරු දකුණු පැත්තට ද පිහිටයි.එම නිසා අකුරු දෙපැත්තටම සමබරව දිස් විය යුතුනම් Center තොරන් න.
වෙනත් දේවල්.
එ වාගෙම Holidays කියල බොත්තම මගින් නිවාඩු දින ඇතුළත් කිරිම වාගෙ දෙ වල් කරන්න පුළුවන්.(මම දන්නෙ නැහැ දැනට 2015ට තියෙන නිවාඩු ගැන.හැබැයි හොයා ගන්න පුළුවන්)
විශේෂයෙන්ම -
එ වාගෙම මාසේ දින දර්ශන තුළ යම් වෙනස්කමක් සහ අකුර වෙනස්ව හැරිලා ඇත්නම්,එය Page Layout ටැබ් එකේ Auto Ajust
බොත්තම මගින් වෙනස් කළ හැක.
දැන් සියළු දෙවල් හරි....
දැන් එම වින්ඩෝවේ ඇති ජෙනරෙට්- Genarate
ක්ලික් කරන්න.ඉන්පසුව Close ක්ලික් කර එම් වින්ඩෝවෙන් අයින් වෙන්න.

පහත රූප රාමුවෙන් පෙනෙන්නේ ඔබ Genarate කරගත් කැලැන්ඩර්යයි.දැන් එහි අනවශ්‍ය දෙ වල් ඉවත් කරගැනීම සහ ග්‍රැපික් ඇඩ් කරගැනීම සිදු කරගත හැකියි.රූප රාමුවේ පෙනෙන පරිදී අළු පාට කොටුව තොරා Del ඔබන්න.
ඔබට අවශ්‍ය පරිදි නිර්මාණශීලී ව ග්‍රැෆික් ඇඩ් කරගැනීම ඔබේ සතුව වැඩක්....

මේන්න මං හදපු එක..
වෙනදා වාගෙම කියන්න තියෙන්නෙ....
ස්තුතියි.
Coral Draw සමන්ය්ය දැනුමක් තිබ්බාම ඇති
මේ වගේ ත්‍රෙඩ් එකක දාන්න හිතුනා එළකිරි යේ යහළුවන්ට.මේ සඳහා සමාන්‍ය කොරල් ඩ්‍රෝ දැනුමක් තිබ්බා ම හොඳටම ඇති.මම මේ දින දර්ශනය නිර්මාණය කිරිම සඳහා භාවිතා කරනුයේ Coral Draw X4 යි.මොකද සම්ස්තයේ ගත කල බොහො දෙනා භාවිත කරන මෘදුකාංගයක් වීමත් සහ ඕනෙම කෙනෙකුට එය පහසුවෙන් ග්රහනය කරගත හැකි වීමයි.අනික් කාරණය බොහො විට කැලැන්ඩර් නිර්මාණයේ ප්‍රමුඛයා ලෙස සැලකිය හැකි මෘදුකාංගයක් තමයි කොරලඩ්රෝ.මේ Coral X4 වර්ශන් එක තෝරාගැනීම එක් හේතුවක් නම් බොහො දෙනා තවමත් Coral X4 භාවිතා කිරිම හේතුවයි.
මේ කැලන්ඩර් හදන වැඩේ කොරල් වර්ශන් 8 සිට අද වන තුර නිකුත් කර ඇති සියළුම වර්ශන් වල නිර්මාණය කරගත හැකියි.දැන් බය වෙන්න දෙයක් නැහැ අලුත් වර්ශන් එකක පරණ වර්ශන් එකක තිබ්බයි කියලා.
හොඳයි අපි පාටාන්ගමු.

ප්‍රථමයෙන් කොරල් ඩ්‍රො විවෘත කරගන්න.

දැන් අපි නිර්මාණය කරගන්න යන කැලන්ඩර්යේ ප්‍රමාණය හදා ගමු.මම මෙ කට තොර ගන්නේ අඟල් 17ක් පලල,අඟල් 23 උස ප්‍රමාණය පිටුවක්.නමුත් මම මේකට දෙන්නේ Broad Sheet size එක එකියන්නෙ අඟල් 18 ක් පලල අඟල් 24 උස.මොකද බොහො වෙලාවට කැලැන්ඩර් නිර්මාණය වන්නේ මේන්න මේ ප්‍රමාණයට විම සහ කැලැන්ඩර් පටි ගැසිමේදි යම් සීමිත ප්‍රමාණයකට ප්‍රමාණයන් තිබීමයි.Crop marks,Registration Marks එන කොට කැපෙන කොට තව ඉඩ තියෙන්න ඕනේ
.අනික් කාරණය ගොඩක් ගම්පලාත් වල තියෙන ප්‍රෙස් වල Offset මැශින් තියෙන්නෙ පරණ හියිඩල්බර්ග් කොර්ඩ්ස් මැශින්. එවායේ මැශින් වල සිලින්ඩර සයිස් එකට ගැලපෙන්න ත් ඔනේ.සමන්යයේන් අනික දියණු ප්‍රෙස් වල වුනත් ගොඩක් ම තියෙන්නෙ හයිඩපබර්ග් ප්‍රින්ට් මාසටර් සිලන්ඩර් සයිස් එක A3 සයිස් එකට පොඩ්ඩක් වැඩි.ලොකුම සයිස් සිලෙන්ඩර් සයිස් එන මැෂින් එක සහ වේගවත් මැෂින් එක තමයි හයිඩල්බර්ග් සපිඩ් මාසටර්.නමුත් එ වාගෙ මැෂින් ගොඩක් අඩු හින්දා අපිට ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් මැශින් සිලින්ඩර් සයිස් එක ගැලෙපෙන විදිහට ආර්ට් වර්ක් හදාගමු.කොහොම හරි ඕනේ සයිස් එකක් ඔයගොල්ලන් තොරගන්න.
පොකට් කැලැන්ඩර් ප්‍රමාණයේ වුනත් මේ ලිපියේ තියන විදිහට නිර්මාණයක් කරන්න පුළුවන්.වෙනස් පෙජ් සයිස් එක විතරයි

හරි දැන් අපි පෙජ් සයිස් එක හදාගෙන ඉවරයි.

දැන් කැලනඩර්ය හදමු.

දැන් අපි කැලැන්ඩර් අකුරින් අකුර හදන්න දෙයක් නැහැ.කොරල් ඩ්‍රො වර්ශන් 8 ඉඳන් අද තියෙන එක්ස් ෆොර් සික්ස් වර්ශන් එක වෙනකම් තියෙන පහසුකමක් තමයි විශුවල් බෙසික් ස්ක්‍රිප්ට් එකක් හදන්න පුළුවන් විම.ඒක බෙසික් වර්ශන් එකක්.එ වගේ මේ හැම කොරල් වර්ශන් එකක් එකකම එන ස්ක්‍රිප්ට් එකක් තමයි කොරල් වල තියෙන කොරල් කැලනඩ්ර් විසාඩ් (Coral Clander Wizard ) ස්ක්‍රිප්ට් එක දැන් අපි ඒක භාවිතයෙන් කැලැන්ඩර්ය නිර්මාණය කරන්න යන්නෙ....
දැන් Tools මෙනුව ක්ලික් කරන්න දැන් tools මෙනුවෙ යටම ඇති Macros තොරා,Run Macro... ක්ලික් කරන්න.

දැන් එහි ඇති Macros In මෙනු වේ CalandarWizard තොරා Run බොත්තම් ක්ලික් කරන්න.

දැන් මෙවැනි වින්ඩොවක් එයි.

tip - Expand බොත්තම ඔබා කුඩාවට පෙනෙන කැලැන්ඩර් ප්‍රිවීව් එක ලොකු කරගත හැකියි.

දැන් හදන්න යන්නෙ සම්පුර්ණ මාසෙන් මාසෙට යන කැලැන්ඩර්යක් නොවෙයි.අපි කරන්න යන්නේ මාස 12 ම තනි පෙජ් එකක පෙන විදිහෙ කැලන්ඩරයක්.හැබයි ඉතින් ඔයාලට ඕනෙ නම් තනි පෙජ් එකෙන් පෙජ් එකට යන කැලැන්ඩර්යක් නිර්මාණය කරන්න පුළුවන්.දැන් මේ දින්දර්ශනය ඩිසයින් කරන්නෙ 2015 ට.දැන් Year කියන තැනට 2015 කියලා දෙන්න. Layout එක කියන සිලෙක්ට් කරාම ඕනේ තමන්ට ඕනේ විදිහට තොර ගන්න පුළුවන් Styles රාශියක් පහලට එයි.

මම දැනට Layout එකේ Year: Image + 12small [Bottem] කියන Layout එක තොරන්ගන්නවා.දැන් එහි දකුණ පසු රාමුවේ පෙනෙන පරිදි ලේ අවුට් එක පෙනෙයි.
දැන් එතන Page layout ටැබ් එකේ ඇති Ajust Font

මාර්ජින්ස්
සියල්ලටම අඟල් 1 බැගින් දෙන්න.
Small Header ටැබ් එක.
Title - මාසයෙ නම පෙනෙන විදිහ සහ එහි ෆොන්ට් මගින් එහි Bold කරගැනීමට, අකුරු වෙනස් කරගැනීමට හැකි.
Header - සතිය දවස පෙනෙන විදිහ වෙනස් කරගත හැකි. උදා - M T W T F S මෙයට ඔබට අවශ්‍ය නම් අකුරු එක වෙනුවට අකුරු තුනකින් හො සම්පුර්ණ සතියේ දවසේ නම පෙනෙන විදිහට සැකසිය හැකියි.එයට Style තොරා One Letter,Short Form,Full Word තොරාගන්න .මම දැනට One letter කියන ඔප්ශන් එකෙහිම තබන්න ම්.
Header Highlights - කියන තැන සතියේ වර්ණවත්ව දිසවෙන දවස වෙනස් කරගත හැකියි.උදා - ඉරිදා දවස.
දැන් අපි Small body ටැබ් එක ගැන සලකා බලමු.
මෙහ්දි දින දර්ශනය තුළ ඉලක්කම් වල ප්‍රමාණය එලයනිමන්ට් එක වෙනස් කළ හැකි.
මෙහි පෙනෙන Orentation - එක මගින් දින පෙනිය යුත්තෙ තිරස්ව ද,සිරස්ව ද කියන එමගින් වෙනස් කළ හැකි.
Text aligment- එහි සැමවිටම Center තොරන් න.නැතහොත් Left වුවහොත් අකුරු වම් පැත්තටද,Right වුවහොත් අකුරු දකුණු පැත්තට ද පිහිටයි.එම නිසා අකුරු දෙපැත්තටම සමබරව දිස් විය යුතුනම් Center තොරන් න.
වෙනත් දේවල්.
එ වාගෙම Holidays කියල බොත්තම මගින් නිවාඩු දින ඇතුළත් කිරිම වාගෙ දෙ වල් කරන්න පුළුවන්.(මම දන්නෙ නැහැ දැනට 2015ට තියෙන නිවාඩු ගැන.හැබැයි හොයා ගන්න පුළුවන්)
විශේෂයෙන්ම -
එ වාගෙම මාසේ දින දර්ශන තුළ යම් වෙනස්කමක් සහ අකුර වෙනස්ව හැරිලා ඇත්නම්,එය Page Layout ටැබ් එකේ Auto Ajust
දැන් සියළු දෙවල් හරි....
දැන් එම වින්ඩෝවේ ඇති ජෙනරෙට්- Genarate

පහත රූප රාමුවෙන් පෙනෙන්නේ ඔබ Genarate කරගත් කැලැන්ඩර්යයි.දැන් එහි අනවශ්‍ය දෙ වල් ඉවත් කරගැනීම සහ ග්‍රැපික් ඇඩ් කරගැනීම සිදු කරගත හැකියි.රූප රාමුවේ පෙනෙන පරිදී අළු පාට කොටුව තොරා Del ඔබන්න.
ඔබට අවශ්‍ය පරිදි නිර්මාණශීලී ව ග්‍රැෆික් ඇඩ් කරගැනීම ඔබේ සතුව වැඩක්....

මේන්න මං හදපු එක..

වෙනදා වාගෙම කියන්න තියෙන්නෙ....
- ප්‍රශ්න තියෙනම් අහන්න මේ සම්බන්ධව. විශේෂයෙන්ම අපහැදිලි තැනක්.

- ඉමෙජ් පෙන්නේ නැතිනම් කියන්න හොදේ.

- මම මෙතන ඉදිරිපත් කළ පරිදි,කැලැන්ඩර්යක් නිර්මාණය කිරීමේදි 70%ක් කාර්ය්ය VB Script එකෙන් කරන්න නිසා අපිට කරන්න තියෙන්නේ එහි ග්‍රැෆික් ඇඩ් කරගැනීම වාගේ දෙ වල් විතරයි..

- එ වාගෙම් මේ ආකාරයට ඕනෑම ප්‍රමාණයේ,ඕනෑම ආකාරයක කැලැන්ඩර්යක් නිර්මාණය කරගත හැකි.
ස්තුතියි.

Last edited: