කොරානා_mouhuwa_dannawaanam_119

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113


    මිට දින කිහිපයකට පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී කොරෝනා වෛරසය වැළදුණු බවට තහවුරු වූ විදේශිකයෙක් සමග සිටි තවත් විදේශිකයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා රටින් පිටව ගොස් නැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් විමර්ශනය කරමින් පවතින බව කියා සිටියා.



    ETVR7zUU8AA0LbJ


    source
    https://twitter.com/kataclysmichaos/status/1239988696130023424
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :baffled: ලෙඩේ හැදිලනම් පුලුවන් බෙහෙතක් කරගෙන ගොඩයන්නෙ නැතුව මෙහෙම හැන්ගෙන්නෙ ඇයි

    ඉතාලි සුද්දෝ පෙන්නේ නැද්ද...උන් පිස්සොනේ..මුත් ඒ වගේ එකෙක් වෙන්න ඇති :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled: ලෙඩේ හැදිලනම් පුලුවන් බෙහෙතක් කරගෙන ගොඩයන්නෙ නැතුව මෙහෙම හැන්ගෙන්නෙ ඇයි
    හැංගිලාමයි කියන්නත් බෑ නේද සුද්දෝ මෙහෙ ප්‍රවෘත්ති බලන්නේ නෑ නෙ. මනුස්සය ආතල් එකේ රට වටේ යනව ඇති
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැංගිලාමයි කියන්නත් බෑ නේද සුද්දෝ මෙහෙ ප්‍රවෘත්ති බලන්නේ නෑ නෙ. මනුස්සය ආතල් එකේ රට වටේ යනව ඇති

    අර අපේ දෙන්නෙක් පැනඩෝල් බීල මෙහෙට ආව වගේ සාමාන්‍ය හො‍ටු අමාරුවක් කියල හිතල රට වටේ යනව ඇති එහෙනම්