මිට දින කිහිපයකට පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී කොරෝනා වෛරසය වැළදුණු බවට තහවුරු වූ විදේශිකයෙක් සමග සිටි තවත් විදේශිකයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතා සිටිනවා.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා රටින් පිටව ගොස් නැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් විමර්ශනය කරමින් පවතින බව කියා සිටියා.
source
https://twitter.com/kataclysmichaos/status/1239988696130023424
Last edited:
ලෙඩේ හැදිලනම් පුලුවන් බෙහෙතක් කරගෙන ගොඩයන්නෙ නැතුව මෙහෙම හැන්ගෙන්නෙ ඇයි