වගෙ මොකක්ද උබ කොහොමත් පිස්සු වෙදාමට නෙට් එකෙන් කෙල්ලෙක් සෙට් උනා කොරියන් වල හිටියෙ.... පෙරේද ලංකාවට ආව.... තාම කෝල් එකක් වත් දුන්නෙ නෑ.......... මම හරිම දුකෙන් ඉන්නෙ ඇයි එයා මට එහෙම කලේ....
මම ගෙවල් තියෙන දිහාවක් දන්නෙත් නෑ මගෙ ලග තිබුන එකම එක එයාගෙ කොරියන්වල නම්බර් එක විතරයි දැන් ඒක වැඩකරන්නෙත් නෑ.............
මට පිස්සු වගේ![]()






