කොරියන් පඩි

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කොරියන් සෙට් එක ට ලැබෙන පඩි කොහොමද ?

    ඉස්සර ඉතාලි වගේ කොරියන් සෙට් එක පට්ට ගෙවල් ටිකක් ගහනවා (y)
    (y)
    දන්න උන් ගියා ..දැන් නම් ලක්ෂ 6-10 වගේ වෙනකං හොයන්න පුළුවන්..
    කොරියන් කාරයො කරන්න අකමැති කටු ජොබ් තමා තියෙන්නේ 90%..
    කොච්චර හම්බ කරත් වැඩක් නෑ ..මොළයක් නැත්නම්.
    මගේ හොදම බොක්කක් ගියා.. ගැහුවා ගෙයක් සාගරේ වගේ 2015 දී කෝටි 1.5 ක් වගේ ගියා.. ඉඩමෙන් එකයි..
    කට කැඩෙන කන් කිව්වා කඩ කාමර සෙට් එකක් ගහපන්, kdH එකක් අරන් ගාමන්ට එකකට හරි දාපන් කියලා ලංකාවට එන්න කලින්.. ඇහැ වේ නෑ..
    ලංකාවට ආවා ..අවුරුදු 2-3 සැපේ හි ටිය.. සල්ලි ඉවරයි.. දැන් අතේ සත 5 නෑ.. ජොබ් හොයනවා..
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    lakhsa 10 k tamai bn. lesi job ekak hambunoth pina tamai. man danna ekek innwa laser cutting machine ekata board eka daala button eka obanna witarai uta tiyenne. awrudu 10 i habai inna puluwan. godak un tadi gewal gahala salli nasti kara gannwa. antimata hulan. bas lath hodata kadanwa korea kiwwama
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සමහර විට පුලුවනුත් ඇති. කොරියා වල පඩි නම් හොදයි. එහෙට යවන්නෙ government එක හරහා තමයි. Agency වලින්නම් යන්න බෑ දන්න තරමින්. Work වලට ගියත් ආපහු ලංකාවට එන්න වෙනව.
    Japan වලත් ඒ වගේ අවුරුදු ගාණ limit කරලාද තියෙන්නේ...
     
    • Like
    Reactions: Captain Underpants

    Sen-lu

    Well-known member
  • තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
    ඒක වෙන්න ඇති ලංකාවට මේ අවුරුද්දේ ඉඳන් වැඩිපුර ජොබ් දෙන්නෙ :lol:
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    තේරුමක් නැහැ. කොරියා දැන් වැඩක් නැහැ කියලයි දන්න උන් කියන්නෙ. ලංකාවෙ පන්ති කරන සර්ලා තමයි ටියුෂන් වලින් හම්බකරගන්න ලක්ෂ ගණන් ගන්න පුලුවන් කියලා ඇඩ් දාළා රු. 30000 පන්ති වලට පොඩි කොල්ලන්ව බාගෙන සර්ලා ගොඩ යන්න මාකටින් පාර දෙන්නෙ. සර්ලා කියන ඒවා තමයි හැමෝම කියන්නෙ පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඔය හේතුව නිසා 30000 ක් විතර වෙන අවුරුදු වල ලියන විභාගෙ, මේ පාර 80000 ක් ලියනවලු. සාමාන්‍යෙයන් 7000 කට වගේලු ජොබ් ලැබෙන්නෙත්. යන්නත් වියදම ලක්ෂ 10 ක් විතර යනවලු දැන්. ලංකාවෙ කිසිම කට්ටක් කාලා නැති ගෙවල් අස්සට වෙලා හැදුන මල් පැළ වගේ පොඩි පොඩි හාල්පාරුවො ගිහින් දැන් සවුත්තුම කරලාලු තියෙන්නෙ තමන්ව මුලින්ම ගෙන්නගන්න කම්පැණි එකට ගිය ගමන් වැඩ අමාරුයි කියලා ජොබ් එක මාරු කරලායි, වීසා ඉවර වුණහම හොරෙන් පැනලා ලංකාවට එන්නෙ නැතුව දිගටම එහෙ ඉඳලයි. ලංකාව තව ටික කාලෙකින් අයින්ම කරලා දායි කියලා කියනවා. ලංකාවෙ උන්ව ගන්නත් කැමති නැහැලු එහෙ කම්පැණි වලින් දැන්. ඒ නිසා ගොඩක් උන් විභාගෙ පාස් වුණත් ජොබ් ලැබෙන්නෙ නැතුව නිනක්ම අයින් වෙලා යනවලු සිස්ටම් එකේ අවුරුදු 2 ක් ඉඳලා ලොකු කෝටා එකක් ලැබෙන්නෙ නැති නිසා මෙහෙ උන්ගෙ හැඩිරීම හොඳ නැති නිසා. අනිත් එක විභාගෙ ලිව්වා කියලා රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ නැහැ, කියලා පැහැදිළිවම ඇඩ්මිෂන් එකේ ගහලම තියෙනවලු. තව ටික දවසයි ඔය කොරියන් රැල්ල තියෙන්නෙ. ඔය මාකටින් රැලි වලට අහු නොවී හිටපල්ලා.
     
    බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.