කොච්චර මේක කිවුවත් ලංකාවේ මෝඩයන් ට කොරියා Japan වලින් එහා ලෝකයක් නැහැ බංඅමාරුවෙන් හරි සෙට්ල් වෙන්න පුලුවන් රටකට පලයල්ලා...ජපන් කොරියා නැතුව..හැමදාම කියනවා වගේ යුරොප් යූඑස් යූකේ ඔසී ට්‍රයි කරපල්ල.
Ela bn, ona deyak ahan kiyala dennamඑහෙම තමයි බන් ඉන්න ඕනේ , තමන් කට්ට මහන්සියෙන් හම්බ කරලා , අන්තිමට වටේටම පුදන්න ඕනේ . තමනට සල්ලි නැති වුනාම එක බල්ලෙක් නැහැ .
දුන්නේ නැති වුනත් තරහයි දීලා ඉල්ලුවමත් තරහයි මම හොද කටු කාල පුක අනාගෙන ඉන්නේ
හුදෙක් දැනගනීමට පමණි, ඉරිසියාවට කුහුක කමට නොවී
------ Post added on Apr 10, 2023 at 10:13 PM
Paldi කොහොමදDn korea giya unta rewila inne padi adu una nisa dollar rate ekath ekka 🫠
බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.