කොරියන් පඩි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මාත් එක්ක එලේවල් ක්ලාස් ගිය එකෙක් මාළු අල්ලන්නන ගිහිල්ලා කොරියාවේ. ලක්ෂ 4ක් හම්බෙනවා කිව්වා. ඉන්න තැන් කන්න බොන්න හම්බෙනවලු. හැබැයි කට්ටලු.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කට්ට කියලා ගියපු යාලුවෙක් කිව. 2021 ගියපු එකෙක්. පොර recycling factory එකක වැඩ ලු. ගියපු මුල් දවස් වල කිව කොන්දේ කැක්කුම ආවා කියලා බඩු මලු උස්සලා.

    හැබැයි ගියපු උන් නම් ආයේ ආවේ නෑ. සමහර උන් අවුරුදු 10 ක් වගේ හිටියා.
     
    • Wow
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අමාරුවෙන් හරි සෙට්ල් වෙන්න පුලුවන් රටකට පලයල්ලා...ජපන් කොරියා නැතුව..හැමදාම කියනවා වගේ යුරොප් යූඑස් යූකේ ඔසී ට්‍රයි කරපල්ල.
    කොච්චර මේක කිවුවත් ලංකාවේ මෝඩයන් ට කොරියා Japan වලින් එහා ලෝකයක් නැහැ බං
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම තමයි බන් ඉන්න ඕනේ , තමන් කට්ට මහන්සියෙන් හම්බ කරලා , අන්තිමට වටේටම පුදන්න ඕනේ . තමනට සල්ලි නැති වුනාම එක බල්ලෙක් නැහැ .
    දුන්නේ නැති වුනත් තරහයි දීලා ඉල්ලුවමත් තරහයි මම හොද කටු කාල පුක අනාගෙන ඉන්නේ


    හුදෙක් දැනගනීමට පමණි, ඉරිසියාවට කුහුක කමට නොවී
    ------ Post added on Apr 10, 2023 at 10:13 PM
    Ela bn, ona deyak ahan kiyala dennam
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    godak korea yana ayata money management eka patta awul. lokuma awula mun wahana gannawa, gewal hadanawa. godak podi pirisak thami invest karanne. mama danna dennekta apath naha. ekek business eka nagala eddima buru gahala nathima una. anik ekata ganit naha podi job ekak karanawa. mama hitanne minimum 8-10 gannawa salary. 1 year nam 10milion nikamma danawa 10 years unama 100 million- hoda gemak gahanna puluwan hariyata kalot
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113
    බොරු කියන්න එපා. මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙ කොරියාවෙ. හැමදාම සෙනසුරාදා ඉරිදා වැඩ තිබුනොත් ලක්ෂ 10ක් එයා ලන්කාවෙ account එකට දානවා. එහේ ඉන්න තැනට කෑම බීම වලට වියදම නැතුව. වැඩ අඩු කාලෙත් ලක්ෂ 8ක් වත් දානවා අඩුම.
    😃
     
    • Like
    Reactions: netnet