කොරියන් භාෂා විභාගය (උදාව්)
වරෙන්කො ඇතුලට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කොරියන් පැනගන්න හිතේ අදහසක් තියනවා මචන්ලා
,ඒත් සීන් එක හරියටම දන්නෙ නෑ
,කොහොමද මේක කරන්නෙ?
ඉස්සරලම කොහෙ හරි රෙජිස්ටර් වෙන්න ඔනාද?
දළ වශයෙන් කීයක් විතර යයිද?
මට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිළි කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
,ඒත් සීන් එක හරියටම දන්නෙ නෑ
,කොහොමද මේක කරන්නෙ?
ඉස්සරලම කොහෙ හරි රෙජිස්ටර් වෙන්න ඔනාද?
දළ වශයෙන් කීයක් විතර යයිද?
මට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිළි කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
දන්නෙ නැති අය බම්ප් එකක් ගහපන් මචන්.
වෙනත් කෙනෙක්ටත් වැදගත් වෙයි

වෙනත් කෙනෙක්ටත් වැදගත් වෙයි










