කොරියන් යුද්ධය

waligamaya

Well-known member
  • අපේ පවුලට හිතවත් කොරියන් මහාචර්යෙක් කිවුවා කොරියන් යුද්දෙන් පස්සේ ඔවුන්ට කිසිම දෙයක් තිබුනේ නැලු. ඔවුන් ජිවත් උනේ පොවි රෙදි අබලි කැලි තහඩු වලින් තනාගත් ගෙවල්වලලු. එකෙන් තමයි ලන්කවේ මුඩුක්කුවලට කොරියව කියලා නම වැටිලා තියෙන්නේ. නමුත් ඔවුන් ඔක්කොම එකතුවෙලා වැඩ කලා. ලැබුනේ රජයෙන් කැම විතරයි. අන්න එහෙමයි රටවල් දියුනු වුනේ. ඔවුන්ට මොනව තිබිලද?
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    අපේ පවුලට හිතවත් කොරියන් මහාචර්යෙක් කිවුවා කොරියන් යුද්දෙන් පස්සේ ඔවුන්ට කිසිම දෙයක් තිබුනේ නැලු. ඔවුන් ජිවත් උනේ පොවි රෙදි අබලි කැලි තහඩු වලින් තනාගත් ගෙවල්වලලු. එකෙන් තමයි ලන්කවේ මුඩුක්කුවලට කොරියව කියලා නම වැටිලා තියෙන්නේ. නමුත් ඔවුන් ඔක්කොම එකතුවෙලා වැඩ කලා. ලැබුනේ රජයෙන් කැම විතරයි. අන්න එහෙමයි රටවල් දියුනු වුනේ. ඔවුන්ට මොනව තිබිලද?

    your are correct bro.. රටක් දියුණු වෙන්න නම් අනිවාර්යෙන් මිනිසුන්ගේ ආකල්පත් හොද වෙන්න ඕන බන්. මම තවමත් දකිනවා පාර මැද කෙල ගහන, කෝච්චියේදී බස් එකේදී කෑම කොළ ටොපි කොළ ඔහේ විසිකරන ... මිනිස්සු.