


අපේ පවුලට හිතවත් කොරියන් මහාචර්යෙක් කිවුවා කොරියන් යුද්දෙන් පස්සේ ඔවුන්ට කිසිම දෙයක් තිබුනේ නැලු. ඔවුන් ජිවත් උනේ පොවි රෙදි අබලි කැලි තහඩු වලින් තනාගත් ගෙවල්වලලු. එකෙන් තමයි ලන්කවේ මුඩුක්කුවලට කොරියව කියලා නම වැටිලා තියෙන්නේ. නමුත් ඔවුන් ඔක්කොම එකතුවෙලා වැඩ කලා. ලැබුනේ රජයෙන් කැම විතරයි. අන්න එහෙමයි රටවල් දියුනු වුනේ. ඔවුන්ට මොනව තිබිලද?