කොරියන් වැල

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
හම්බයෝ හොදයි බලන් යනකොට සවුදි වල වත් නැති නීතී උන්ගේ තියෙන්නේ.
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    හම්බයෝ හොදයි බලන් යනකොට සවුදි වල වත් නැති නීතී උන්ගේ තියෙන්නේ.


    අරාබි රටවල් වල ඕනේ නම් කස පහර ගහයි , එච්චරයි :yes: .

    මොනවා වුනත් අනේ මන්ද North Korea ව නං , ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ :dull:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    kim jong ගේ ex-girlfriend වත් වෙඩි තියලා මරලලු sex tape එකක් හදපු වරදට ,machine gun එකකින් ඔළුවට වෙඩිතියලා මරලා තියෙන්නේ. :shocked:
    http://www.mirror.co.uk/news/world-news/north-korea-leader-kim-jong-uns-2235131

    North-Korean-leader-Kim-Jong-Un-and-his-wife-Ri-Sol-Ju-2235110.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Similar threads