කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක්
මට අයිඩියා එකක් ආවා කොරියන් එස්, එස්2, එස්3, එස්4, වේගා වගේ ෆෝන්ස් ටිකක් බ්‍රෑන්ඩ් නිව් දාන්න
කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක් දන්නවද සහෝල?
මම දැක්ක මහරගම ශොප් එකක් තියේ මේ ෆෝන්ස් මාස 6ක් වොරන්ටි එක්ක අඩුවට දෙනවා, ඊබේ වගෙ ගෙන්වන්න නම් රිස්ක් වැඩියි සහ අඩුම 5-10ක් වත් පලවෙනි පාර ට්‍රය් කරන්න තියෙන්න ඕනිනෙ.ලොකු තොගත් නෙමේ, සාමන්‍ය තොගයක් ගන්න තැනක් තියේද?

Custom Charge ගෙවන්න වෙයි
, thanks