කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක්

    මට අයිඩියා එකක් ආවා කොරියන් එස්, එස්2, එස්3, එස්4, වේගා වගේ ෆෝන්ස් ටිකක් බ්‍රෑන්ඩ් නිව් දාන්න
    කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක් දන්නවද සහෝල?
    මම දැක්ක මහරගම ශොප් එකක් තියේ මේ ෆෝන්ස් මාස 6ක් වොරන්ටි එක්ක අඩුවට දෙනවා, ඊබේ වගෙ ගෙන්වන්න නම් රිස්ක් වැඩියි සහ අඩුම 5-10ක් වත් පලවෙනි පාර ට්‍රය් කරන්න තියෙන්න ඕනිනෙ.ලොකු තොගත් නෙමේ, සාමන්‍ය තොගයක් ගන්න තැනක් තියේද?
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    මට අයිඩියා එකක් ආවා කොරියන් එස්, එස්2, එස්3, එස්4, වේගා වගේ ෆෝන්ස් ටිකක් බ්‍රෑන්ඩ් නිව් දාන්න
    කොරියන් ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක් දන්නවද සහෝල?
    මම දැක්ක මහරගම ශොප් එකක් තියේ මේ ෆෝන්ස් මාස 6ක් වොරන්ටි එක්ක අඩුවට දෙනවා, ඊබේ වගෙ ගෙන්වන්න නම් රිස්ක් වැඩියි සහ අඩුම 5-10ක් වත් පලවෙනි පාර ට්‍රය් කරන්න තියෙන්න ඕනිනෙ.ලොකු තොගත් නෙමේ, සාමන්‍ය තොගයක් ගන්න තැනක් තියේද?
    බ්‍රෑන්ඩ් නිව් දාන්න kiuwe mokadda ban?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    බ්‍රෑන්ඩ් නිව් දාන්න kiuwe mokadda ban?

    phones brand new ganna mchn

    thanks

    thanks

    china thamayi h

    ow neda bn

    bump machan

    thanks mchn

    thanks

    thanks

    bump machan

    thanks mchn

    thanks

    thanks
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොරියාවේ ඉන්න එකෙක්ට කියල ගෙන්න ගනින්. :) Custom Charge ගෙවන්න වෙයි :) ෆොන් නම් අඩුවට ගන්න පුළුවන් කොරියාවෙන්. හැබැයි දැන් ගොඩක් පරණ මොඩල්ස් එන්නේ නෑ. S2 එකත් අලුතින් හොයන්න ටිකක් අමාරුයි.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    fb msg dekak demma anna ewaye balapan malli :D

    ela ela mame ;) , thanks

    කොරියාවේ ඉන්න එකෙක්ට කියල ගෙන්න ගනින්. :) Custom Charge ගෙවන්න වෙයි :) ෆොන් නම් අඩුවට ගන්න පුළුවන් කොරියාවෙන්. හැබැයි දැන් ගොඩක් පරණ මොඩල්ස් එන්නේ නෑ. S2 එකත් අලුතින් හොයන්න ටිකක් අමාරුයි.

    ow neda, set karaganna oni kenek

    Bump. Matath danaganna ona

    ela ela

    thanks
    jaya