කොරියන් WON

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Screenshot_20211218-103211-1.jpg

    සාමාන්‍යයෙන් අපේ ආර්ථිකය අවුල් යද්දි රුපියල අවප්‍රමාණය වීම ගැන නිතරම කතාවෙනවනෙ.ඒත් කොරියාවෙ Economy එක කොච්චර විශාල උනත් ඇයි මේ විදියට won වල වටිනාකම දිගටම අඩුවෙන් තියාගන්නෙ? මොකක්ද කොරියාවෙ තියෙන වෙනස? ඒකෙන් එයාලට විශේෂ වාසියක් වෙනවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    undervalue karala thiyena tharamata imorts walata awasi.dollar ekak wenuwen gewanna oni gana wadi wena nisa import karapuwage mila wadi wenawa. exports walata wasi..china,japan,korea export economy ekak tynne lokuwatama..lankawe export karan dewaluth imports matha thama rada pawathinne..lankawata oka blpanne anith paththata ithn...

    mge danume adupadu tynna plwn
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගොඩක් එක්ස්පෝට් කරන රටක් නම් දේශීය මුදල ඩොලර් වලට වඩා අඩුවෙන් තිබීම වාසියි. මොකද සේවක වැටුප් ඇතුළුව නිෂ්පාදන වියදම් අඩු නිසා තරඟකාරී රටවල් වලට වඩා අඩු වියදමකින් භාණ්ඩ සපයන්න පුළුවන්. ඒ වගේම දේශීය මාකට් එක ඇතුලේ විදේශීය නිෂ්පාදන වල මිළත් ඉහළ යනවා. එකත් දේශීය නිෂ්පාදකයන්ට වාසියි. හැබැයි අපේ රටේ වගේ රෝ මැටීරියල් පිටින් ගෙන්වල අගය එකතු කරලා විකුණන රටකට ලැබෙන වාසිය බොහොම අඩුයි. ඉස්සර ජපාන ඇමරිකා ට්‍රේඩ් වෝ එක කාලෙත් ඇමෙරිකන් එවුන් ට්‍රයි කලේ ජපාන යෙන් අගය මාකට් වැලිව් එකට ගන්න. මොකද ජපාන යෙන් වලට තියෙන ඉල්ලුම නිසා පාලනය නොකලා නම් යෙන් අගය ගොඩක් ඉහළ යනවා. නමුත් ජපන්නු හිතාමතාම යෙන් එක පහළින් තියාගෙන හිටිය. දැන් චීන්නු කරන්නෙත් එක. හැබැයි මහා බැංකු වලින් පාලන මිලක් දාල තියන් ඉන්නවා නෙවේ. රටේ අතිරික්තය පාවිච්චි කරලා ඩොලර් වලට ලොකු ඉල්ලුමක් හදනවා. ඩොලර් ඉල්ලුම වැඩි නිසා ඩොලර් අගය දේශීය මුදල් ඒකකයට සාපේක්ෂව වැඩියි. ආසියානු රටවල් ගොඩක් එහෙම කරනවා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    won eka .19k unata, gewanne masika padiya milliona ganang walin, water bottle ekak won 1000i, ehema sapekshakawa balanne behe, egollange mudal ekakaye watinakama pahathata gihin nehe, lankawe rupiyala avrudu keepayen keepayata awapramanaya wela tiyenawa, 2012-114i dollar eka, dan 203, 100%k wage.
     
    Ithin ban value eka number ekak vidiyata adu unata eka adui kiyala kiyanna ba ne, eka relative deyak ne, oka awurudu 20ta kalin thibba value ekai ada value ekai gattama balapanko.
    Ela Ela..reply krpu hamotama thanks mcnla <3