සාමාන්‍යයෙන් අපේ ආර්ථිකය අවුල් යද්දි රුපියල අවප්‍රමාණය වීම ගැන නිතරම කතාවෙනවනෙ.ඒත් කොරියාවෙ Economy එක කොච්චර විශාල උනත් ඇයි මේ විදියට won වල වටිනාකම දිගටම අඩුවෙන් තියාගන්නෙ? මොකක්ද කොරියාවෙ තියෙන වෙනස? ඒකෙන් එයාලට විශේෂ වාසියක් වෙනවද?
machan pahala video eka balanna, mama adala part eka yana time ekath ekka link kale but eka wada nokaloth meke 33.50 idan balapan.
oyage exact prashnetama answer eka thiyenawa.
undervalue karala thiyena tharamata imorts walata awasi.dollar ekak wenuwen gewanna oni gana wadi wena nisa import karapuwage mila wadi wenawa. exports walata wasi..china,japan,korea export economy ekak tynne lokuwatama..lankawe export karan dewaluth imports matha thama rada pawathinne..lankawata oka blpanne anith paththata ithn...
mge danume adupadu tynna plwn
ගොඩක් එක්ස්පෝට් කරන රටක් නම් දේශීය මුදල ඩොලර් වලට වඩා අඩුවෙන් තිබීම වාසියි. මොකද සේවක වැටුප් ඇතුළුව නිෂ්පාදන වියදම් අඩු නිසා තරඟකාරී රටවල් වලට වඩා අඩු වියදමකින් භාණ්ඩ සපයන්න පුළුවන්. ඒ වගේම දේශීය මාකට් එක ඇතුලේ විදේශීය නිෂ්පාදන වල මිළත් ඉහළ යනවා. එකත් දේශීය නිෂ්පාදකයන්ට වාසියි. හැබැයි අපේ රටේ වගේ රෝ මැටීරියල් පිටින් ගෙන්වල අගය එකතු කරලා විකුණන රටකට ලැබෙන වාසිය බොහොම අඩුයි. ඉස්සර ජපාන ඇමරිකා ට්‍රේඩ් වෝ එක කාලෙත් ඇමෙරිකන් එවුන් ට්‍රයි කලේ ජපාන යෙන් අගය මාකට් වැලිව් එකට ගන්න. මොකද ජපාන යෙන් වලට තියෙන ඉල්ලුම නිසා පාලනය නොකලා නම් යෙන් අගය ගොඩක් ඉහළ යනවා. නමුත් ජපන්නු හිතාමතාම යෙන් එක පහළින් තියාගෙන හිටිය. දැන් චීන්නු කරන්නෙත් එක. හැබැයි මහා බැංකු වලින් පාලන මිලක් දාල තියන් ඉන්නවා නෙවේ. රටේ අතිරික්තය පාවිච්චි කරලා ඩොලර් වලට ලොකු ඉල්ලුමක් හදනවා. ඩොලර් ඉල්ලුම වැඩි නිසා ඩොලර් අගය දේශීය මුදල් ඒකකයට සාපේක්ෂව වැඩියි. ආසියානු රටවල් ගොඩක් එහෙම කරනවා.
won eka .19k unata, gewanne masika padiya milliona ganang walin, water bottle ekak won 1000i, ehema sapekshakawa balanne behe, egollange mudal ekakaye watinakama pahathata gihin nehe, lankawe rupiyala avrudu keepayen keepayata awapramanaya wela tiyenawa, 2012-114i dollar eka, dan 203, 100%k wage.
Ela Ela..reply krpu hamotama thanks mcnla <3Ithin ban value eka number ekak vidiyata adu unata eka adui kiyala kiyanna ba ne, eka relative deyak ne, oka awurudu 20ta kalin thibba value ekai ada value ekai gattama balapanko.