කොරියානුවන්_මවිත_වේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොරියානුවන්_මවිත_වේ

ලාංකිකයන්ගේ නිර්භීතකම ගැන කොරියානුවන් මවිත වේ

මාගේ YouTube චැනලයේ පලවන දෙවන වීඩියෝ එක. මෙහි සියලුම සිංහල හඬ කවා ඇත්තේ මා විසිනි.

මේ ඊයේ දින (2017.03.09) පළ වූ ප්‍රවෘත්තියක්.
නිවසක් ගිනි ගනිද්දී එහි සිටි ආච්චි කෙනෙක් බේරා ගත් සිද්ධියක්. තම ජීවිතයද දැඩි අවදානමක හෙලමින් මේ ක්‍රියාව කර ඇත්තේ නිමල් නම් තරුණයෙක්. මෙයින් ඔහුට පිලිස්සුම් තුවාල සහ පෙනහලු ආබාධයන්ට ලක් වී තිබෙනවා. රෝහල් ගාස්තුව ලංකාවේ මුදලින් ලක්ෂ 16කට වැඩී. එම මුදල ඔහුගේ ආයතන ප්‍රධානියා සහ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව විසින් පියවා තිබෙනවා. සජංනිම් අවසානයේදි ඔහුට පවසන්නේ "ලංකාවට ගොස් දෙමාපියන් බලලා නැවතත් කොරියාවට එන්න" කියායි

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oka amuthu deyak neme ban, lankawe sinhala kollonge ange le wala oya nirbeetha gathiya thama thiyenawa. ewa dan noyek hethu nisa hangila thibbath awasthawa awama ewa udata enawa. owata ona tharam udaharana thiyenawa kiyanna, ara ostreliyaweda koheda ape ekek thuwakkuwak pennala kadayak mankolla kanna apu unta athin pain gahana video ekak thibbe. ewathama e.
    kappetipolawa marala hiskabala aran giye engalantheta kahillata neme ne ban.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181

    Me manussaya karala thienne hoda deyak eka agaya karanawa.

    Hebei umbala wage moda sinhalayage thiena uddachcha pamporiya eka hethuwak me ratata kelawela thienna. Lokuma eka/Hodama eka umbalage eka kiyalai hithanne. Loke onama rataka minissu athara 'baya nethiwa' weda karana minissu innawa. Lankawe witharak newei.

    Meeta awurudu 40 ta kalin loke charter ratak wela thibuna South Korea ada lokenma diunu ratak wela. Ada South Korea wala labors la widiyata yanna Sinhalayo porakanawa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජාතික රූපවාහිනියෙ හඬ කවල ගිය කොරියන් කතා වල ඉන්න පිරිමි දැක්කාම නං ඉතිං උන් ලංකාවෙ කෙල්ලො කරන වැඩ දැක්කත් මවිත වෙනව ශුවර් :baffled: :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Self-Respect.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිස්සු යකෙක් වීරය වෙන්න ගිහිල්ලා පඩිය වැඩිකරගන්න... යකෝ මෙහෙමත් කාලකන්නි හැත්ත ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ජාතික රූපවාහිනියෙ හඬ කවල ගිය කොරියන් කතා වල ඉන්න පිරිමි දැක්කාම නං ඉතිං උන් ලංකාවෙ කෙල්ලො කරන වැඩ දැක්කත් මවිත වෙනව ශුවර් :baffled: :baffled:

    :lol: