You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කොල්ලනේ
කොරියානු භාෂා EPS TOPIK එකට දෙන Standard Text Book එකේ ( පාඩම් 50 පොතේ ) තියෙන අත්‍යාවශ්‍ය වචන ඔක්කොම දාලා ලංකාවෙ කෙනෙක් හදපු Audio Track එකක්හරි CD එකක්හරි තියෙනව. තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක Share කරන්න පුළුවන් ද ? ලොකු උදව්වක්.