කොරියාවට යන්න ඕන අය ඉන්නවද?

kinkong

Member
Jun 21, 2010
504
29
0
කොරියාවට යන්න ඕන අය ඉන්නවද?

විදේශ සේවා එකේ ඊලග පාර යවන උන්ට ඇප්ලිකේශන් දෙනවා.. ඉක්මනට ගනිල්ලා...... මතක් කරලා හැදුනුම්පතයි, උප්පැන්න සහතිකේයි, පාස්පෝට් එකයි අරන් පලයල්ලා.... අපේ අය්යා අද අරන් ආවා..
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විදේශ සේවා එකේ ඊලග පාර යවන උන්ට ඇප්ලිකේශන් දෙනවා.. ඉක්මනට ගනිල්ලා...... මතක් කරලා හැදුනුම්පතයි, උප්පැන්න සහතිකේයි, පාස්පෝට් එකයි අරන් පලයල්ලා.... අපේ අය්යා අද අරන් ආවා..

    is there a way to get it online? :)
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    is there a way to get it online? :)

    මම නම් හිතන් නැහැ පුලුවන් කියලා... රුපියල් 23,000ක් බදින්නත් ඕන බන්.. උඹට යන්නම වෙනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මම කොරියා යන කාටත් කියන්නේ ආන්ඩුව හරහා විතරක් පලයන්, වෙන උන්ට සල්ලි දෙන්න යන්න එපා කිසිමදේකට. විබාගේ පාස් කරල දෙන්නම්,ලකුනු වැඩි කරල දෙන්නම් කියල කට්ටිය සෙට් වෙයි ඉස්සරහට, මගේ යාලුවෙක් 2008 කොරියා යන්න ගිහිල්ලා ඔය වගේ අහුවෙලා ගේත් විකුනලා සල්ලි ගෙවන්න උනා, ඒක නිසා බලාගෙන..
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    මචන් මම කොරියා යන කාටත් කියන්නේ ආන්ඩුව හරහා විතරක් පලයන්, වෙන උන්ට සල්ලි දෙන්න යන්න එපා කිසිමදේකට. විබාගේ පාස් කරල දෙන්නම්,ලකුනු වැඩි කරල දෙන්නම් කියල කට්ටිය සෙට් වෙයි ඉස්සරහට, මගේ යාලුවෙක් 2008 කොරියා යන්න ගිහිල්ලා ඔය වගේ අහුවෙලා ගේත් විකුනලා සල්ලි ගෙවන්න උනා, ඒක නිසා බලාගෙන..

    මේක ආණ්ඩුවෙ එක තමා බන්... ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ තමා ෆෝම්ස් තියෙන්නෙ...