කොරියාවෙ ගිහින් හොඳ ගෑනියක් හොයාගන්න හිතනවනම් දුක තමයි බං. කොරියාවේ ගියා කියා සල්ලි තියේ කියල හිතල කසාද බඳින්න සෙට් වෙන්නෙ කොහොම ගෑනුද කියල හිතාගනින්. වැදගත් පවුලක සල්ලි තියෙන එකියක්නම් සෙට් වෙන්නෙ නෑ ඉතින්. 

Attack hutto, miniha rata ganu serma wagay kotu paninoooo
Last edited: