කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොරියාවෙ ගිහින් හොඳ ගෑනියක් හොයාගන්න හිතනවනම් දුක තමයි බං. කොරියාවේ ගියා කියා සල්ලි තියේ කියල හිතල කසාද බඳින්න සෙට් වෙන්නෙ කොහොම ගෑනුද කියල හිතාගනින්. වැදගත් පවුලක සල්ලි තියෙන එකියක්නම් සෙට් වෙන්නෙ නෑ ඉතින්. :yes:

    Attack hutto, miniha rata ganu serma wagay kotu paninoooo
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇවරේජ් ලක්ෂ 5 යි බන් ඕක ගමේ එවුන්ට ලොකු ගනාක්..
    ලක්ෂ 5ක් අරන් නම් ඔච්චර රගන්න බැහැ බන්. මම දන්න එකෙක් තේ වත්තක්. Kdh එකක් තඩි සුපිරි ගෙයක් ගැහුවා.

    ජාවාරම් නම් නැහැ හොඩ පවුලක්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ඇවරේජ් නම් 7/8ක් හොයනවා ඇති බං
    මම මේ දවස් වල ඔය කොරියන් උන්ගේ වීඩියෝ බැලුවා බන් අමිතුම ජීවින්ටිකක් ලංකාවෙන් ඔහෙ ගිහින් ඉන්නේ අඩු කුලේ සිංහල දකුණේ එවුන් අත පයේ වැඩ හොදට පුලුවන් ගොඩක්ම බයියෝ තමයි..රට ජතියා ගැන කතාවා හැබයි ගොටාබයට ජන්දෙ දීලා රට හදන්න කතාව සමහරැගේ කොරියාව වගේ..මාල මුදු දනා ගමටම පේනන්න ලෝවාමහාපාය වගේ ගෙයක් ගහන්න තමයි උන්ගේ ලොකුම ගෝල් එක.
    උනගේ පඩිය 5 ලක්ෂ තමා ඈවරේජ් මන් බලපු ඒවගේ

    ලක්ෂ 5ක් අරන් නම් ඔච්චර රගන්න බැහැ බන්. මම දන්න එකෙක් තේ වත්තක්. Kdh එකක් තඩි සුපිරි ගෙයක් ගැහුවා.

    ජාවාරම් නම් නැහැ හොඩ පවුලක්
    ඌ කොච්චර කල්ද එහෙ
    ------ Post added on Jun 3, 2024 at 12:57 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම මේ දවස් වල ඔය කොරියන් උන්ගේ වීඩියෝ බැලුවා බන් අමිතුම ජීවින්ටිකක් ලංකාවෙන් ඔහෙ ගිහින් ඉන්නේ අඩු කුලේ සිංහල දකුණේ එවුන් අත පයේ වැඩ හොදට පුලුවන් ගොඩක්ම බයියෝ තමයි..රට ජතියා ගැන කතාවා හැබයි ගොටාබයට ජන්දෙ දීලා රට හදන්න කතාව සමහරැගේ කොරියාව වගේ..මාල මුදු දනා ගමටම පේනන්න ලෝවාමහාපාය වගේ ගෙයක් ගහන්න තමයි උන්ගේ ලොකුම ගෝල් එක.
    උනගේ පඩිය 5 ලක්ෂ තමා ඈවරේජ් මන් බලපු ඒවගේ

    ඌ කොච්චර කල්ද එහෙ
    ------ Post added on Jun 3, 2024 at 12:57 AM.
    අව්රුදු 3-4k වගේ
     
    • Like
    Reactions: wissnshaftler

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය එහෙ ගිහින් දුක් විදලා හම්බ කරන ටික තමා බන්.මොකෝ ඉතින් ආයි මෙහෙ ඇවිත් හොද ජොබ් කරන්න කියලද.මොකක් හරි ගොබ්බ ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි තමා කරන්න වෙන්නේ.අර කිව්වත් වගේ වැදගත් පවුලක,ඉගෙනගත්ත කෙල්ලෙක් නම් මේ ගං කබරයින්ව බදින්නේ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    කම්කරුවෙක් සහ ෆැක්ටරියක ස්කිල් ජොබ් කරන අය පටලවාගන්න එපා

    කම්කරු කියන්නෙ නුපුහුනු එවුන්, උන් කරන්නෙ බේසික් වැඩ

    ස්කිල් ජොබ් කරනව ෆැක්ටරි වල ඒක වෙනම දෙයක්

    කොහොම කරත් වැදගත් වෙන්නෙ හොයන මුදල තමා. ලංකා දූපතෙන් එලියට ගියාම තෙරෙයි ඔය දොස්තර ලොයර් වගෙ පට්ටම් ගහගත්ත කියල අමුතු ජීවීන් වෙන්නෙ නෑ කියන එක

    මම දන්න හොදටම හම්බු කරන්න ජොබ් තමා ඔස්ට්‍රෙලියාවෙ පතල් රස්සා. ප්ලේන් එකෙ ගිහින් ආය ගෙනත් දානව හද්ද ඩොටෙ තියන වැඩපොලවල් වලට. ඉන්න කාලෙදි ඔක්කොම ෆ්‍රී. එනකොට සල්ලි අරන් එන්න තියෙන්නෙ

    තරුන එවුන් සැහෙන්න ඔවට ගිහින් අවුරුද්දක් විතර ගහල එනව ඔසි සහ නිව්සීලන්ඩ් වල. අවුරුදු 20-25 අතර උන්. ඒකෙන් උන්ට සෑහෙන්න ජිවිතෙ ඉස්සරහට අරන් යන්න පුලුවන් වෙනව
     
    deepaldas

    Well-known member
  • මෙහේ කොරියන් උගන්න ගුරුවරුනම් පට්ටම සල්ලියක් හොයනවා‍, මම දන්න කෙනෙක් ඉන්නවා. තියෙන්නේ Range Rover දාන්නේ Rolex watch. බොන්නේ Single malt විතරයි. එක පන්තියට එන්නේ කුකුලෙ⁣ා 500‍,600
    මාස තුනේ කෝස් එකට 40000යි ඉතිං ගණන් හදල⁣ා බලපන් මාසික දල අදායම
    ඔය එක පන්තියකින් පොරට හැමදාම පන්ති

    මෙහේ කොරියන් උගන්න ගුරුවරුනම් පට්ටම සල්ලියක් හොයනවා‍, මම දන්න කෙනෙක් ඉන්නවා. තියෙන්නේ Range Rover දාන්නේ Rolex watch. බොන්නේ Single malt විතරයි. එක පන්තියට එන්නේ කුකුලෙ⁣ා 500‍,600
    මාස තුනේ කෝස් එකට 40000යි ඉතිං ගණන් හදල⁣ා බලපන් මාසික දල අදායම
    ඔය එක පන්තියකින් පොරට හැමදාම පන්ති
    මිනිහා හම්බකරන ගාන කිරියේ එකෙක් වත් ඒ ගානට කිට්ටු වෙන්නවත් බැ.
    ------ Post added on Jun 3, 2024 at 5:24 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,752
    113
    වියලි කලාපෙ අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් meterial ගෑනු නම් එයි ඔහොම 🤣 හරි හමන් ඉගෙනගත්ත හොද ෆැමිලි එකක කෙල්ලෙක්නං කොරියාවෙ කම්කරු ජොබ් කරන නූගත් ගොබ්බයෙක් කියලා දැනගත්තොත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑහ් 🤣 මොකද ක්ලාස් එක, වැදගත් කම, IQ එක, quality එක සල්ලි හෙව්වා කියලා හම්බෙන්නෙ නෑ කියන්න වගේම නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ කියන්නත් උන් දන්නවා.
    Meka atta. Meka wadiya therenne naha lankawe bahutarekata. Mokada thamat lankawe bahutaraya class ekak nathi low class set eka nisa. Unta theren naha salli walin class eka ganna baha kiyana eka
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වියලි කලාපෙ අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් meterial ගෑනු නම් එයි ඔහොම 🤣 හරි හමන් ඉගෙනගත්ත හොද ෆැමිලි එකක කෙල්ලෙක්නං කොරියාවෙ කම්කරු ජොබ් කරන නූගත් ගොබ්බයෙක් කියලා දැනගත්තොත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑහ් 🤣 මොකද ක්ලාස් එක, වැදගත් කම, IQ එක, quality එක සල්ලි හෙව්වා කියලා හම්බෙන්නෙ නෑ කියන්න වගේම නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ කියන්නත් උන් දන්නවා.

    ubata meka liyaddi priyan manik ( harak hora ) mathak une nedda?????

    @N A K A M U R A mehe waren priyan manik me wage adu kule ekek neda
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වියලි කලාපෙ අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් meterial ගෑනු නම් එයි ඔහොම 🤣 හරි හමන් ඉගෙනගත්ත හොද ෆැමිලි එකක කෙල්ලෙක්නං කොරියාවෙ කම්කරු ජොබ් කරන නූගත් ගොබ්බයෙක් කියලා දැනගත්තොත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑහ් 🤣 මොකද ක්ලාස් එක, වැදගත් කම, IQ එක, quality එක සල්ලි හෙව්වා කියලා හම්බෙන්නෙ නෑ කියන්න වගේම නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ කියන්නත් උන් දන්නවා.
    මං දන්න කෙනෙක් ඉන්නවා nurse කෙනෙක් බැඳලා හැබැයි.. එක්කෙනෙක් දෙන්නෙක් තමයි. අනිත් උන් ඉතින් වැඩක් නෑ.. බුද්ධිමත් ගැහැණියක් නම් බදින්න වෙන්නෙ නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කම්කරුවෙක් සහ ෆැක්ටරියක ස්කිල් ජොබ් කරන අය පටලවාගන්න එපා

    කම්කරු කියන්නෙ නුපුහුනු එවුන්, උන් කරන්නෙ බේසික් වැඩ

    ස්කිල් ජොබ් කරනව ෆැක්ටරි වල ඒක වෙනම දෙයක්

    කොහොම කරත් වැදගත් වෙන්නෙ හොයන මුදල තමා. ලංකා දූපතෙන් එලියට ගියාම තෙරෙයි ඔය දොස්තර ලොයර් වගෙ පට්ටම් ගහගත්ත කියල අමුතු ජීවීන් වෙන්නෙ නෑ කියන එක

    මම දන්න හොදටම හම්බු කරන්න ජොබ් තමා ඔස්ට්‍රෙලියාවෙ පතල් රස්සා. ප්ලේන් එකෙ ගිහින් ආය ගෙනත් දානව හද්ද ඩොටෙ තියන වැඩපොලවල් වලට. ඉන්න කාලෙදි ඔක්කොම ෆ්‍රී. එනකොට සල්ලි අරන් එන්න තියෙන්නෙ

    තරුන එවුන් සැහෙන්න ඔවට ගිහින් අවුරුද්දක් විතර ගහල එනව ඔසි සහ නිව්සීලන්ඩ් වල. අවුරුදු 20-25 අතර උන්. ඒකෙන් උන්ට සෑහෙන්න ජිවිතෙ ඉස්සරහට අරන් යන්න පුලුවන් වෙනව
    QS ekek kiuwa, unge cleaning karana kellekta 2500Au$ per week, 2021 di
     
    • Like
    Reactions: wissnshaftler