කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    නුගත් අඩුකුලේ උන්ට සල්ලි හම්බුනාම තියෙන ප්‍රශ්න තමා ඔය post විදිහට දාන්නේ. උන් හරි ආසයි උන්ට සමාජෙන් පිළිගැනීම් ලබා ගන්න. උන්ගේ හිත දන්නවා ලංකාවේ ලෝට ලෝට ඉඳල කොරියන් ගියාට තාම උගේ අඩු කුලේ හීන මානේ තියෙනවා හිත ඇතුලේ. ඒක තමා ඔය වගේ පොස්ට් උන් share කරන්නේ. උන්ගේ හැටියට $3000 වගේ කියන්නේ ලොකු ගානක් තමා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අඩේ කොරියාවෙ උද්දමනය නැද්ද බන් ? korean won එකක් කියන්නෙ 0.00073 USD. ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 5ක් පඩි ගන්නව නම් 2289722 won. උන්ගෙ won 50000 කොලත් තියෙනවා. :baffled:
     
    • Like
    Reactions: wissnshaftler

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    godak un ge haduwa wahane gaththa sesathama iwarai. ita passe mehe awilla podi job karanwa. ituru karala gemak gahanne podi pirisai.
     
    • Like
    Reactions: wissnshaftler

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉගෙනගන්න ඔනි කාලෙ පිස්සු කෙලියම ඔය ගාන හොයන්න තියෙන එකම විදිය ඉතින් කොරියන් යන එක තමයි. ගිහිල්ල සල්ලි හොයන් ඇවිල්ල ටිකක් මෙහේ රගල ඊලගට බිස්නස් එකක් පටන්ගන්නව ඉතිරි සල්ලි වලින්.
    ඔෆෙන්ඩ් වෙන්න එපා ඉතින් ඔකනෙ කරන්න තියෙන්නෙ.

    හැබැයි හරි හමන් ඉන්ඩස්ට්‍රි එකක ප්ලෑන් එකක් ඇතුව යම් දුරකට ඉගෙනගනිපු එකෙක්ට මෙහේ ඉදන් ඔය ගාන හෙවුවහැකි.

    වෙනස මොකද්ද දන්නවද?

    අර කොරියන් ඩයල් එක රගන්නෙ උගේ ලෝකෙ. ඒකෙ ඉන්නෙ ඌ වගේම වල ගහල ගවන්මන්ට් හරි ප්‍රයිවෙට් හරි පොඩි ජොබ් එකක් කරගෙන ලක්ශෙකට අඩුවෙන් සලරි එකක් ගන්න මිනිස්සු. ඒ මිනිස්සු අතරෙ ඌ වැඩ්ඩෙක්.

    අර මම කියපු අනික ඉන්න ලෝකෙ ඉන්නෙ ඌ වගේම එවුන්. ඒ නිසා රගන්න දෙයක් නෑ.

    අන්තිමට ඔය කොල්ලො දෙන්නටම තම තමන්ගෙ ලෝකෙ ඕනි තරම් කෙල්ලො සෙට් වෙනව.
    හැබැයි වෙනස්ම මට්ටම් වල, වෙනස් සමාජතත්ව තියෙන්නෙ.

    උන්ගෙ ලෝකෙ, උන්ගෙ කෙල්ලො, උන්ට සැපයි.

    ඒ නිසා ඔය ලෝක දෙක කම්පයා කරන්න යන්න එපා තේරුමක් නෑ.

    උබ ජීවිතේ මුල ඉන්න එකෙක් නම්, ඔය ලෝක දෙකෙන් උබට යන්න ඕනි ලෝකෙ මොකද්ද කියල තීරණය කරපන්.
    මොන ලෝකෙට ගියත් ඒකෙ පොරක් වෙයන්. එච්චරයි.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    356234319_582366037395812_541383698956360733_n.jpg
     
    • Haha
    Reactions: scorpion MW

    Ze-lo

    Junior member
  • Apr 11, 2020
    33
    27
    18
    කම්කරුවෙක් සහ ෆැක්ටරියක ස්කිල් ජොබ් කරන අය පටලවාගන්න එපා

    කම්කරු කියන්නෙ නුපුහුනු එවුන්, උන් කරන්නෙ බේසික් වැඩ

    ස්කිල් ජොබ් කරනව ෆැක්ටරි වල ඒක වෙනම දෙයක්

    කොහොම කරත් වැදගත් වෙන්නෙ හොයන මුදල තමා. ලංකා දූපතෙන් එලියට ගියාම තෙරෙයි ඔය දොස්තර ලොයර් වගෙ පට්ටම් ගහගත්ත කියල අමුතු ජීවීන් වෙන්නෙ නෑ කියන එක

    මම දන්න හොදටම හම්බු කරන්න ජොබ් තමා ඔස්ට්‍රෙලියාවෙ පතල් රස්සා. ප්ලේන් එකෙ ගිහින් ආය ගෙනත් දානව හද්ද ඩොටෙ තියන වැඩපොලවල් වලට. ඉන්න කාලෙදි ඔක්කොම ෆ්‍රී. එනකොට සල්ලි අරන් එන්න තියෙන්නෙ

    තරුන එවුන් සැහෙන්න ඔවට ගිහින් අවුරුද්දක් විතර ගහල එනව ඔසි සහ නිව්සීලන්ඩ් වල. අවුරුදු 20-25 අතර උන්. ඒකෙන් උන්ට සෑහෙන්න ජිවිතෙ ඉස්සරහට අරන් යන්න පුලුවන් වෙනව
    eeka atta. haby echcharama equality tyanwa nn oya hard job waltma wena ratwal wala aya ganne ai? Mona equality kathat udin wtari.
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,469
    113
    අඩේ කොරියාවෙ උද්දමනය නැද්ද බන් ? korean won එකක් කියන්නෙ 0.00073 USD. ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 5ක් පඩි ගන්නව නම් 2289722 won. උන්ගෙ won 50000 කොලත් තියෙනවා. :baffled:
    එහෙම කිසිම currency එකක් USD එකත් එක්ක compare කරයි කියල ගන්න පුලුවන් මොකුත් insight එකක් නෑ. උද්දමනය කියන්නෙ තියෙන ගානට සාපේක්ෂව වැඩි වෙන එක. එකම ගානක stable වෙලා තියෙනවනන් ඒකෙ කිසිම ගැටලුවක් නෑ. අංකෙ වැඩක් නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    එහෙම කිසිම currency එකක් USD එකත් එක්ක compare කරයි කියල ගන්න පුලුවන් මොකුත් insight එකක් නෑ. උද්දමනය කියන්නෙ තියෙන ගානට සාපේක්ෂව වැඩි වෙන එක. එකම ගානක stable වෙලා තියෙනවනන් ඒකෙ කිසිම ගැටලුවක් නෑ. අංකෙ වැඩක් නෑ.
    තැන්ක්ස් බක්කෝ. Denomination value එක අදාළ වෙන්නේ නෑ. :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    නුගත් අඩුකුලේ උන්ට සල්ලි හම්බුනාම තියෙන ප්‍රශ්න තමා ඔය post විදිහට දාන්නේ. උන් හරි ආසයි උන්ට සමාජෙන් පිළිගැනීම් ලබා ගන්න. උන්ගේ හිත දන්නවා ලංකාවේ ලෝට ලෝට ඉඳල කොරියන් ගියාට තාම උගේ අඩු කුලේ හීන මානේ තියෙනවා හිත ඇතුලේ. ඒක තමා ඔය වගේ පොස්ට් උන් share කරන්නේ. උන්ගේ හැටියට $3000 වගේ කියන්නේ ලොකු ගානක් තමා.
    👆
    :yes:
     
    • Like
    Reactions: wissnshaftler

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ලක්ෂ 5ක් අරන් නම් ඔච්චර රගන්න බැහැ බන්. මම දන්න එකෙක් තේ වත්තක්. Kdh එකක් තඩි සුපිරි ගෙයක් ගැහුවා.

    ජාවාරම් නම් නැහැ හොඩ පවුලක්
    umma කෙනෙකුත් සෙට් වෙලා ඇති
     
    • Like
    Reactions: wissnshaftler

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඌට යි උබේ අම්මටයි මම එකතැන තියෙලා පුකේ ඇරියේ 🤣🤣
    අදත් පුකේ ඇරගෙන නේද? ඇරගත්ත ගමන් පොන්නයට අම්මා මතන් වෙනවා :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    සමහර උන් රගන , දෙන ටෝක් ඇහුවම සිනාසී මියයන්න හිතෙනව
     
    • Like
    Reactions: wissnshaftler