කොරියාවේ ජොබ් වල වැටුප්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,207
    113

    මාත් මේ පාර ඇඩ්මිෂන් ගන්න හිතාගෙන ඉන්නෙ. ජනවාරිවල ඉඳලා පන්ති ගියෙ. තාම පන්ති යනවා. පන්තියෙ Syllabus ඉවර වෙන්න තව මාස 04ක් වත් යනවා කිව්වා. සර් නම් කියන්නෙ පාස් වුණොත් එහෙමයි, Fail වුණොත් රිදෙන තැන්වලට රිදෙන්න හරි, experience එකක් ගන්න හරි ලියන්න කියලා මේ පර Exam. තාම මදි ඉතින් Skill එක මගෙ නම්. ප්‍රශ්නයක් තනියම කියවලා තේරුම් අරගෙන උත්තරේ Mark කරන්න තරම් තාම බැහැ Speed. speed එක හදාගන්නත් ඕනි. ගේමක් තියෙනවා 80% + ගන්න. Skill test එකත් බලනවා දැන්. අමාරු කරලා තියෙන්නෙ.

    මේ පාර 1000 ක් තෝරගෙන Skill test එකෙන් 500 ක් හළලා, 500 ලු නිෂ්පාදන වලට ගන්නෙ. 28000 - 35000 විතර admission ගනී.

    Language එක අල්ලගන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනව ද මචන්?

    Exam May වලනෙ පටන් ගන්නනෙ. තව මාස 02 ක් වගේනෙ තියෙන්නෙ. මාස 02 න් වගේ ගොඩ දාගන්න පුලුවන් ද?
    :sorry:



    මට admission ගන්න බැරි උන බන්.next year තමයි කරන්න වෙන්නේ
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ubata job offer ekak enna one .
    linkedin eke balala apply karanna
    eka itin amaru wadak podi chance ekai tiyennneth

    lesi wade tamai ielts karala Msc ekakata scholorship ekak aran yana eka
    :yes::yes:
    Msc schol set karala denna puluwan :yes::yes:

    ohh macho nikan mata denaganna one une sambawithawaya witharai. Korean DSME aya weda karanne ape subcon widihata. ohe mama ahala thiyanawa English katha nokarana seen ekak eeth me ayata hodata English puluwan ne. samanyayen Bsc ekakui MBA ekakui thiyanawanam different fields wala job ekak hoya ganna lesida amaruda?
     
    Jun 22, 2018
    183
    30
    0
    කලින් දන්නවනම් මේ ඩිග්රි මගුල් කර කර ඉන්නේ නැතුව අම්මප කොරියන් ඉගෙනගෙන කොරියාවේ යනවා බන්. ලොකුවට ඉගෙන ගෙන දැන් තුට්ටු දෙකට කඹුරනවා. :(
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    exam karala tama yanna wenne me para quta eka adui mahansi wela labana para karanna habei hema dema wasanwa matha theranya wena godak iwaseem ona deyak eps addmission ekema gahala tiyenwa exam pass weema job ekak labenna sudusukamak witarai kiyla
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Living cost එක වැඩියි සහ වැඩ කරන්න ඕන පැය ගාන වැඩියි මහන්සි වෙන්න පුලුවන් නම් සල්ලි හොයන්න පුලුවන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Living cost එක වැඩියි සහ වැඩ කරන්න ඕන පැය ගාන වැඩියි මහන්සි වෙන්න පුලුවන් නම් සල්ලි හොයන්න පුලුවන්


    අපේ රටේ කෝස්ට් එකට වඩා නම් කොරියා හොඳයි.. පඩියට සාපේක්ෂව බඩු මිල අඩුයි:yes::yes:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,207
    113
    Living cost එක වැඩියි සහ වැඩ කරන්න ඕන පැය ගාන වැඩියි මහන්සි වෙන්න පුලුවන් නම් සල්ලි හොයන්න පුලුවන්

    පැය කීයක් වැඩ ඕනද? පැය 8 නේද ? ඇයි බන් ගොඩක් මහන්සි වෙන්න ඕන කියන්නේ,ටිකක් තේරෙන්න කියපල්ලකෝ