Bump
මාත් මේ පාර ඇඩ්මිෂන් ගන්න හිතාගෙන ඉන්නෙ. ජනවාරිවල ඉඳලා පන්ති ගියෙ. තාම පන්ති යනවා. පන්තියෙ Syllabus ඉවර වෙන්න තව මාස 04ක් වත් යනවා කිව්වා. සර් නම් කියන්නෙ පාස් වුණොත් එහෙමයි, Fail වුණොත් රිදෙන තැන්වලට රිදෙන්න හරි, experience එකක් ගන්න හරි ලියන්න කියලා මේ පර Exam. තාම මදි ඉතින් Skill එක මගෙ නම්. ප්‍රශ්නයක් තනියම කියවලා තේරුම් අරගෙන උත්තරේ Mark කරන්න තරම් තාම බැහැ Speed. speed එක හදාගන්නත් ඕනි. ගේමක් තියෙනවා 80% + ගන්න. Skill test එකත් බලනවා දැන්. අමාරු කරලා තියෙන්නෙ.
මේ පාර 1000 ක් තෝරගෙන Skill test එකෙන් 500 ක් හළලා, 500 ලු නිෂ්පාදන වලට ගන්නෙ. 28000 - 35000 විතර admission ගනී.
Language එක අල්ලගන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනව ද මචන්?
Exam May වලනෙ පටන් ගන්නනෙ. තව මාස 02 ක් වගේනෙ තියෙන්නෙ. මාස 02 න් වගේ ගොඩ දාගන්න පුලුවන් ද?![]()
ubata job offer ekak enna one .
linkedin eke balala apply karanna
eka itin amaru wadak podi chance ekai tiyennneth
lesi wade tamai ielts karala Msc ekakata scholorship ekak aran yana eka
Msc schol set karala denna puluwan![]()

තාම මේ ඖරුද්දට Admission දුන්නේ නැ.මාර්තු 26- 29 තමයි දෙන්නේ.
Paper Advertisement දාල තියෙන්නේ .ඕන ය download කරලා බලන්න.
https://drive.google.com/file/d/1Wlo4lDYaJwDDNgn08HvK0mpFJUXeZc6Y/view?usp=sharing
exam enne mona kaleda ?
Exam starting may 1 st machan.July vwenakan exam thiye
Bump
Bump
Living cost එක වැඩියි සහ වැඩ කරන්න ඕන පැය ගාන වැඩියි මහන්සි වෙන්න පුලුවන් නම් සල්ලි හොයන්න පුලුවන්


Living cost එක වැඩියි සහ වැඩ කරන්න ඕන පැය ගාන වැඩියි මහන්සි වෙන්න පුලුවන් නම් සල්ලි හොයන්න පුලුවන්