කොරියාවේ ජොබ් වල වැටුප්

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පැය කීයක් වැඩ ඕනද? පැය 8 නේද ? ඇයි බන් ගොඩක් මහන්සි වෙන්න ඕන කියන්නේ,ටිකක් තේරෙන්න කියපල්ලකෝ

    අපේ අයියා කෙනෙක් හිටියා පොර තමා කියන්නෙ ඉතිං.ලොකු ගානක්න්ම් හොයාගෙන ආවා අවුරුදු දහයක් විතර ඌ යනව එනව.පැය අට ඉතින් රෙස්ට් නොකරම අදිනවලු.හොඳ ජොබක් සෙට් උනොත් අව්ලක් නෑ මැනුවල් ලේබර් වගේ ගියාමනම් වාතයිලු.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මගෙත් යාළුවෙක් ඉන්නවා. වැඩ ‌ෙලේසි තැන් වගේම අමාරු තැනුත් තියෙනවා කිවුවා. මහන්සි ‌ෙවෙලා වැඩ කරන්න ඔිණ. හම්බ කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    පැය කීයක් වැඩ ඕනද? පැය 8 නේද ? ඇයි බන් ගොඩක් මහන්සි වෙන්න ඕන කියන්නේ,ටිකක් තේරෙන්න කියපල්ලකෝ

    කොරියාවේ කම්පැනි අයිතිකාරයා වත් නිකං ඉන්න චරිත නෙමේ, හැමෝම වැඩ කරනවා. කරන්න බැරි වැඩ නෑ බං. එහෙම වැඩ තියෙනවනම් කොල්ලො මේ තරමට වීසා නැතිවත් වැඩ කරනවද?
    අමාරු වැඩ තියෙන තැන් තියෙනවා ග්‍රයින්ඩින් වගේ වැඩ එලියෙ කරන්න තියෙන වැඩ ඒවයිත් පඩි වැඩි. අමාරුනම් වෙන එකකට යන එකනේ තියෙන්නෙ. කොරියාව නොදැකත් කොරියාව ගැන කියන එක එච්චර සාධාරන නෑ නේද.
    ආපු එකෙක් ආයෙ යන්නෙ කැමැත්තකින් නෙමෙයි ඔන්න තත්වෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113

    අන්තිම වචන ටිකේ මුළු කතාවම තියෙනවා බන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මචන් වැඩේ මුල ඉදන් පටන් ගන්නේ කොහොමද ?මුලින්ම clz එකක් හොයා ගන්න ඕන,විදේශ සේවා එකෙන් මේකට ඕන cd,tute එහෙම දෙනවද බන්,කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ බන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මචන් වැඩේ මුල ඉදන් පටන් ගන්නේ කොහොමද ?මුලින්ම clz එකක් හොයා ගන්න ඕන,විදේශ සේවා එකෙන් මේකට ඕන cd,tute එහෙම දෙනවද බන්,කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ බන්

    ඉන්නේ කොහෙද? ලක්ෂ්මන් සර් ගේ ක්ලාස් මම ගියේ. දැන් නම් පොර කරන්නේ දෙල්කඳ පොළ එහා පැත්තේ තියෙන SASIP INSTITUTE එකේ..

    ඔන්න දැන්ම පොරගේ යූ ටියුබ් පේජ් එකේ ලින්ක් එක. බලල කොරියාව කියන්නේ මොකක්ද ලියල අදහසක් ගනින්. ලෙසන් වගයකුත් තියෙනවා මුල ඉඳලම බලල අල්ලගන්න පුළුවන්

    https://www.youtube.com/channel/UCnQ3I1t-T9bOdK3t687exPQ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113

    ඉන්නේ කොහෙද? ලක්ෂ්මන් සර් ගේ ක්ලාස් මම ගියේ. දැන් නම් පොර කරන්නේ දෙල්කඳ පොළ එහා පැත්තේ තියෙන SASIP INSTITUTE එකේ..

    ඔන්න දැන්ම පොරගේ යූ ටියුබ් පේජ් එකේ ලින්ක් එක. බලල කොරියාව කියන්නේ මොකක්ද ලියල අදහසක් ගනින්. ලෙසන් වගයකුත් තියෙනවා මුල ඉඳලම බලල අල්ලගන්න පුළුවන්

    https://www.youtube.com/channel/UCnQ3I1t-T9bOdK3t687exPQ

    ado thanks bn
     
    උබ කොරියාද
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කොරියන් බඩු ලංකාවේ උන් අවොත් යන්න කියනවා කියන්නේ ඇත්තද? :rolleyes: