පැය කීයක් වැඩ ඕනද? පැය 8 නේද ? ඇයි බන් ගොඩක් මහන්සි වෙන්න ඕන කියන්නේ,ටිකක් තේරෙන්න කියපල්ලකෝ
අපේ අයියා කෙනෙක් හිටියා පොර තමා කියන්නෙ ඉතිං.ලොකු ගානක්න්ම් හොයාගෙන ආවා අවුරුදු දහයක් විතර ඌ යනව එනව.පැය අට ඉතින් රෙස්ට් නොකරම අදිනවලු.හොඳ ජොබක් සෙට් උනොත් අව්ලක් නෑ මැනුවල් ලේබර් වගේ ගියාමනම් වාතයිලු.


