කෑලි එහෙම සෙට් වෙන්නේ නැද්ද බන් ?උබලා ලoකාවෙන් අවට පස්සේ කැල්ලක් එක්ක ඉදියේ නැද්ද මේ අවරුදු ගානටම ? expirience එක කියපල්ලා. නැත්නම් වැඩ වැඩ වැඩ විතරද ?නිවාඩු දවස් වලට මොනවාද කරේ
කොරියන් කෑලි නම් සෙට් වෙන්නේ නෑ පුති... උන් ලයින් කරන්නේ ඇම්මොන්ට ( ඇමරිකන් එවුන්ට.. එහෙ උන්ගේ බේස් තියෙන නිසා ඇම්මෝ ඉන්නවා ) ලංකාවේ කොල්ලන්ට ගේමක් ගහගන්න පුළුවන් අජුම්මල තමයි.. ඒ කියන්නේ වයසක ඇන්ටිල තමයි.. එකත් ආතාක් පාතාක් නැති එව්වා.. කොල්ලෝ කරගහනවා වීසා එකට.. අපි හිටිය ටවුන් එකේ අයිය බැඳලා හිටියේ උගේ අම්මගේ වයසේ ගැනු කෙනෙක්.. ඌ එහෙ ලංකාවේ කඩයක් දැන්ම.. ඔන්න ඕකයි තත්වේ...
