කොරියාවේ ජොබ් වල වැටුප්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කෑලි එහෙම සෙට් වෙන්නේ නැද්ද බන් ?උබලා ලoකාවෙන් අවට පස්සේ කැල්ලක් එක්ක ඉදියේ නැද්ද මේ අවරුදු ගානටම ? expirience එක කියපල්ලා. නැත්නම් වැඩ වැඩ වැඩ විතරද ?නිවාඩු දවස් වලට මොනවාද කරේ​

    කොරියන් කෑලි නම් සෙට් වෙන්නේ නෑ පුති... උන් ලයින් කරන්නේ ඇම්මොන්ට ( ඇමරිකන් එවුන්ට.. එහෙ උන්ගේ බේස් තියෙන නිසා ඇම්මෝ ඉන්නවා ) ලංකාවේ කොල්ලන්ට ගේමක් ගහගන්න පුළුවන් අජුම්මල තමයි.. ඒ කියන්නේ වයසක ඇන්ටිල තමයි.. එකත් ආතාක් පාතාක් නැති එව්වා.. කොල්ලෝ කරගහනවා වීසා එකට.. අපි හිටිය ටවුන් එකේ අයිය බැඳලා හිටියේ උගේ අම්මගේ වයසේ ගැනු කෙනෙක්.. ඌ එහෙ ලංකාවේ කඩයක් දැන්ම.. ඔන්න ඕකයි තත්වේ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209

    ඒ අතින් සුද්දියෝ කොච්චර හොදද නේද ? :lol:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කොරියන් ගෑනු ළමයි අපේ රටවල අයට වැඩි කැමැත්තක් නෑ. කොටින්ම මූණ බලන්නෙවත් නෑ.
    සමහරු නම් එහෙම නෑ.
    Shmeera89 කිව්ව වගේ එයාල කැමති බටහිර රටවල අයට . ආසියාතික අපිට තැනක් නෑ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    කොරියන් ගෑනු ළමයි අපේ රටවල අයට වැඩි කැමැත්තක් නෑ. කොටින්ම මූණ බලන්නෙවත් නෑ.
    සමහරු නම් එහෙම නෑ.
    Shmeera89 කිව්ව වගේ එයාල කැමති බටහිර රටවල අයට . ආසියාතික අපිට තැනක් නෑ.

    අතේ පිහිට තමයි එහෙනම්.....