කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි කියලා මතයක් තියෙන්නේ ඇයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ අධ්‍යාපනය අසමත් කෙකෙනෙකුට අධ්‍යාපනයෙන් ඉහලම ගියපු උන් බහුතරයක් පරද්දන්න පුලුවන් වීසා එකක් තමයි කොරියන් වීසා එක කියන්නෙ.

    ඒක නිසා සමහර අය තරහයි . ඇයි ඉතිං අවුරුදු ගාණක් ඉගෙන ගෙන මහන්සි උන එකෙක්ට වඩා මුන් අවුරුදු 5න් ගානක් හොයනවා. සමහර විට අර මිනිහා ජීවිත කාලෙම ඒ ගාන හොයන්නෙ නැති වෙන්න පුලුවන් .

    වඩා වැදගත්ම හේතුව තමයි ඔය කොරියාවට යන උන්ගෙ හැසිරීම. එළකිරි භාෂාවෙන් කිව්වොත් අඩු කුළේ utra pro max. (98% වගේම). සල්ලි එක්ක මෝඩ කම එකතු උනාම හිතාගන්න පුලුවන්නෙ. ලොකු ගේයි, kdh එකයි එක්ක ගමේ උන්ගෙන් එන ෆේම් එකත් එකතු උනාම ඉදියාවේ රානූ මොන්ඩාල් කියන ගෑණී වගේම තමයි ලංකාවට ඇවිත් අවුරුදු 3-4ක් යනකල්. පස්සෙ සල්ලි නැති වෙනකොට හුලං බහිනවා.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    ලංකාවේ අධ්‍යාපනය අසමත් කෙකෙනෙකුට අධ්‍යාපනයෙන් ඉහලම ගියපු උන් බහුතරයක් පරද්දන්න පුලුවන් වීසා එකක් තමයි කොරියන් වීසා එක කියන්නෙ.

    ඒක නිසා සමහර අය තරහයි . ඇයි ඉතිං අවුරුදු ගාණක් ඉගෙන ගෙන මහන්සි උන එකෙක්ට වඩා මුන් අවුරුදු 5න් ගානක් හොයනවා. සමහර විට අර මිනිහා ජීවිත කාලෙම ඒ ගාන හොයන්නෙ නැති වෙන්න පුලුවන් .
    meka tamai atta kathawa . Salli thiyenawanm igena gatta ewayin wadak na
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    ලංකාවේ අධ්‍යාපනය අසමත් කෙකෙනෙකුට අධ්‍යාපනයෙන් ඉහලම ගියපු උන් බහුතරයක් පරද්දන්න පුලුවන් වීසා එකක් තමයි කොරියන් වීසා එක කියන්නෙ.

    ඒක නිසා සමහර අය තරහයි . ඇයි ඉතිං අවුරුදු ගාණක් ඉගෙන ගෙන මහන්සි උන එකෙක්ට වඩා මුන් අවුරුදු 5න් ගානක් හොයනවා. සමහර විට අර මිනිහා ජීවිත කාලෙම ඒ ගාන හොයන්නෙ නැති වෙන්න පුලුවන් .

    වඩා වැදගත්ම හේතුව තමයි ඔය කොරියාවට යන උන්ගෙ හැසිරීම. එළකිරි භාෂාවෙන් කිව්වොත් අඩු කුළේ utra pro max. (98% වගේම). සල්ලි එක්ක මෝඩ කම එකතු උනාම හිතාගන්න පුලුවන්නෙ. ලොකු ගේයි, kdh එකයි එක්ක ගමේ උන්ගෙන් එන ෆේම් එකත් එකතු උනාම ඉදියාවේ රානූ මොන්ඩාල් කියන ගෑණී වගේම තමයි ලංකාවට ඇවිත් අවුරුදු 3-4ක් යනකල්. පස්සෙ සල්ලි නැති වෙනකොට හුලං බහිනවා.
    ඇයි බං KDH ම?
     
    • Like
    Reactions: sakuntha1996

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    සිංහලු ඉතිං ලෝකේ කොයි කෙළවරට ගියත් ගොබ්බකම ඇරෙන්නේ නෑ
     
    • Like
    Reactions: aggregate

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    පවුල් පසුබිම තමයි ඕකට බලපාන්නේ. ගොඩක් කොරියා යන්නේ දුප්පත් ගමේ කොල්ලෝ. උන් ගිහින් සෑහෙන්න හම්බුකරනවා. එකපාර මාසෙට ලක්ෂ 4-5 ඉතුරු කරන උන් ඉන්නවා. එහෙම වෙද්දී ගොඩක් උන්ට අවසානේ දුප්පතාට හම්බුන නිධානෙ වගේ සාපයක් වෙලා නවතින වෙලාවල් තියනවා.

    සල්ලි අතට එද්දී ඒ එන සල්ලි දරාගන්න බැරුව කිසි කළමණාකරනයක් නැතුව ඔහේ වියදම් කරලා ලොකු ගෙවල් ගහනවා, KDH ගන්නවා. ඕක තමයි ගොඩක් උන් කරන්නේ. ඊට පස්සේ ගමේ ඉන්න කෙල්ලොත් ඌව රවට්ටන් උගෙන් වැඩගන්නවා, සල්ලි ඉල්ලනවා. අන්තිමට හොයපු සල්ලි වලින් ගෑණුන්ටයි, ගමට පේන්න හදපු ගෙදරයි, වාහනෙයි විතරයි. ලංකාවට ඇවිල්ල ගෙදර ලයිට් බිලවත් ගෙවාගන්න බැරුව අසරණ වෙලා ලංකාවෙ කුලී වැඩට යනවා. කොරියාවටම හොඳ ජොබ් වලට ගියපු අය සහ සහජයෙන් මොලේ තියන නිසා වෙනස් සුළුතරයක් ඉන්නවා උන් නම් පරිස්සමට වියදම් කරන් ඉන්නවා. ඔතන තියෙන්නේ රටේ අවුලකට වඩා යන උන්ගෙ අවුල.

    ලංකාවෙ crisis එක නිසා ලඟකදි ඉඳන් western රටවලට යන්නෙත් ඔය වගේම ගෝතයො ටිකක් තමයි. එහෙම උන් ආවම ලංකන් community එකේ තියන quality එකත් බහිනවා. අවුරුදු උත්සවයක් තිබ්බත් ඉස්සර කෙල්ලෙක් එක්ක වුනත් ගිහින් අඩියක් ගහලා පාඩුවේ ආතල් එකක් අරන් එන්න පුළුවන්. දැන් එහෙම තැන් වලට ගියාම ගමේ අවුරුදු උත්සව වල වගේම වලි. කෙල්ලෙක්ගෙ පුක මිරිකලා කියයි, මේ පාර මාලිමාවට ඡන්දෙ දෙන එකෙක් ගහලා කියයි, මොකක් හරි මඟුලකට වලි. තනිකරම ලංකාවෙ ලෙවල් එකටම වැටිලා.

    කොරියාවෙ තියෙන්නෙ සමස්තයක් හැටියට කොරියා යන්නේ ලංකාවෙ සමාජෙ යට ලෙවල් එකේ උන්. එහෙම උන් ගිහිල්ලා උන් ගමේ ලෙවල් එකෙන් වැඩකරද්දි මෝඩ පාට පේනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    Menna me attitude eka hinda thamai mun pajatha wela thiyenne.

    Best comment
    ------ Post added on Sep 8, 2024 at 6:26 PM
     
    • Like
    Reactions: Thiefx

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    ලංකාවේ අධ්‍යාපනය අසමත් කෙකෙනෙකුට අධ්‍යාපනයෙන් ඉහලම ගියපු උන් බහුතරයක් පරද්දන්න පුලුවන් වීසා එකක් තමයි කොරියන් වීසා එක කියන්නෙ.

    ඒක නිසා සමහර අය තරහයි . ඇයි ඉතිං අවුරුදු ගාණක් ඉගෙන ගෙන මහන්සි උන එකෙක්ට වඩා මුන් අවුරුදු 5න් ගානක් හොයනවා. සමහර විට අර මිනිහා ජීවිත කාලෙම ඒ ගාන හොයන්නෙ නැති වෙන්න පුලුවන් .

    වඩා වැදගත්ම හේතුව තමයි ඔය කොරියාවට යන උන්ගෙ හැසිරීම. එළකිරි භාෂාවෙන් කිව්වොත් අඩු කුළේ utra pro max. (98% වගේම). සල්ලි එක්ක මෝඩ කම එකතු උනාම හිතාගන්න පුලුවන්නෙ. ලොකු ගේයි, kdh එකයි එක්ක ගමේ උන්ගෙන් එන ෆේම් එකත් එකතු උනාම ඉදියාවේ රානූ මොන්ඩාල් කියන ගෑණී වගේම තමයි ලංකාවට ඇවිත් අවුරුදු 3-4ක් යනකල්. පස්සෙ සල්ලි නැති වෙනකොට හුලං බහිනවා.

    සල්ලි තියෙන උන්ට මොළේ නෑ. මොළේ තියන උන්ට සල්ලි නෑ.

    ආර්ට් නැතුව හොඳ ඩිග්‍රි එකක් කරල කොරියා ගියපු එකෙක්, එහෙම නැත්නම් අනාත වෙලා ඉදල ඒලෙවල් වලින් එහාට ඉගෙනගෙන (educational background ) තැනකට ආව එකෙක් කොරියන් ගියොත් උන් එකෙක් වත් අර 90% මෝඩ ගොබ්බ කොරියන් ගොඩේ නෑ.

    ඔතන කොරියන් යන බහුතරේක අවුල ගොබ්බ හැතිකරේ තමා.

    ඒක ඉතින් සමාජ මට්ටම නිසා වෙන එක එක දේවල් නිසා.

    ඕලෙවල් ෆේල් වුනත් එතනින් එහාට ඉගෙනගන්න ඕන එකා ඉගෙනගන්නව මොන ගේමක් ගහල හරි, එහෙම නැත්නම් ඌගෙ පස්සෙන් මොළේ තියෙන ගෙදර එකෙක් හිටියොත් එහෙම හරි ඌ ගොඩ යයි උපදෙස් අරගෙන.

    ඒත් ඕලෙවල් ෆේල් වුනත් මොකද, සල්ලි හොයන්න පුලුවන් කියල, කිසිම කොලිෆිකේෂන් එකක් ස්කිල් එකක් හදාගන්නෙ නැතිව ඊසි මනී කෝටි ගනන් හොයල, ඒව හොයන්න ගිය කාලෙටත් වඩා ඉක්මන්ට ඒව නැති කරගන්නව ශෝ ඕෆ් දාන්න ගිහින්.
     
    • Like
    Reactions: sakuntha1996

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා.මිනිහා o/l pass.අනුරාදපුරේ.ලංකාවේ ඉන්න කාලේ ඔය පැත්තේ ඇමති කෙනෙක්ගේ ගාව වැඩ කලේ.ඔහොම ඉදලා ඔය කොරියන් සීන් එක ලොකුවට ගියා ඒ පැත්තේ.මෙයාගේ ඒ පැත්තේ යාලුවොයි කට්ටියම එක්සෑම් කරලා කොරියා ගියා.මෙයා ඉන්නේ වාහන වල පාර්ට්ස් හදන තැනක මැශින් බලන්න.කම්පැනියට යනවා ආයි කම්පැනියට එනවා.එච්චරයි ලු කරන්නේ.එලියට යන්න බෑලු අවුරුදු 5 පැනලා නිසා අහු වුනොත් ඩිපෝර්ට් කරනවලු.කම්පැනියෙන්ම කෑම බීම,බෝඩින් එහෙම දෙනව.ඒ වියදම් ඉතුරුයි.එහෙම එකේ වියදම් යන්නෙම නෑ ඉතින්.දැන් අවුරුදු 8ක් විතර ගිහින්.දැන් මිනිහා අනුරාදපුරේ ගෙවල් පැත්තේ හොටෙල් එකක් ගහලා තියෙන්නේ.ආවම kdh එකක් ගන්න හොයනවා කියලා අපේ තාත්තට හොයලා දෙන්න කියලා එයාගේ අම්මා කිව්වා.

    තව දුරින් නෑදෑ වෙන අංකල් කෙනෙක් ඉන්නවා.මිනිහා ලංකාවට ඇවිත් අතෙ රුපියල් 10000ක් නැති වෙන තරමට බංකොලොත් උනා.මෙහෙ ඇවිත් ජොබ් එකක් වත් නැතුව ඉදියේ.දැන් නම් ශේප් එකේ ඔලුව උස්සලා ඉන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    moda thoth gihin yakada hurapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,960
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි අතට එද්දී ඒ එන සල්ලි දරාගන්න බැරුව කිසි කළමණාකරනයක් නැතුව ඔහේ වියදම් කරලා ලොකු ගෙවල් ගහනවා, KDH ගන්නවා. ඕක තමයි ගොඩක් උන් කරන්නේ
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක්කුත් කොරියන් ගිහින් ඇවිත් සල්ලි වැඩි වෙලා කොටි දෙක හමාරක් දීල බිල්ඩින් එකක් ගත්ත. අමු මෝඩයා. ඌ ඒක අරගෙන කඩ කාමර දෙන්නෙ නැතුව හොටල් කාමර දාල.
    අවුරුද්දකට වැඩි වේලෙනව බිස්නස් නැතුව

    තව එකෙක් හෝටලයක් දාල ගම ඇතුලෙ.කාර් පාර්ක් එකක්වත් නෑ . බල්ලෙක්වත් එන්නෙ නෑ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    ඇයි නැත්තේ?.. කොරියාවේ වැඩ කරන මජන් වල් පාහර බල්ලො තමා ගෝටා වෙනුවෙන් සහ බොදුබල සේනා ත්‍රස්තයන් වෙනුවෙන් සල්ලි යව්වේ.. උන්ගේ මජන් ගෑවිච්ච සල්ලි වලින් කල්ලි - සේනා ත්‍රස්තයෝ පෝශනය කලේ කශඩ වල් පාහර සක්කිලි පර බල්ලෝ..
     
    • Haha
    Reactions: Hankook

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    japan yana unuth ehemai
    අනේ උබ හිතුවද ජපන් යන්නේ කම්කරු ජොබ් කරලා ලංකාවට එන්න කියලද.

    professional jobs,student visa,university scholorahips වගේ ගොඩක් ඒවට යනවා japan.ඔය කොරියා වට කට්ටිය යනවා වගේ යන්නේ ssw visa වලට.උන්ට pr ගන්න අමාරුයි.ssw visa හදුන්වලා දුන්නේ 2019 දි එහේ කම්කරු ජොබ් කරන්න උන් නැති නිසා.කොරියන් උන් වගේ හිගන්නෝ වගේ ඉන්නේ නෑ ජපානේ යන උන්.හොද වාහන අරන් පට්ට අඩුවට , බ්‍රෑන්ඩඩ් හැමදේම අරන් රටේ රවුමක් දාලා හොදට හම්බකරන් ගේමක් ගහගන pr උත් දාගන ඉන්නවා.ඉරිසියාවට ඔහේ කියවන්න එපා බන් facts එක්ක කතා කරපන්.
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක්කුත් කොරියන් ගිහින් ඇවිත් සල්ලි වැඩි වෙලා කොටි දෙක හමාරක් දීල බිල්ඩින් එකක් ගත්ත. අමු මෝඩයා. ඌ ඒක අරගෙන කඩ කාමර දෙන්නෙ නැතුව හොටල් කාමර දාල.
    අවුරුද්දකට වැඩි වේලෙනව බිස්නස් නැතුව

    තව එකෙක් හෝටලයක් දාල ගම ඇතුලෙ.කාර් පාර්ක් එකක්වත් නෑ . බල්ලෙක්වත් එන්නෙ නෑ
    අපේ පැත්තෙ එකෙක් ගිය අමු ගවයා ගිහිල්ලා කරේ මෙහේ ගෙදර ගහන්න බවුන්ඩේස්ම දාලා පත ගෙයක් හදන්න ගත්ට්ත තට්ටු තුනට වැඩ ඉවර නෑ තාමා.. අවසානෙදි ඌ එහෙ ඉද්දි බාස් කරයා මුගේ ගැනිට කෙලෙලා ... ගැනි පැනලා ගියා බාස් කාරයා එක්ක. පස්සෙ අරෑ එහේ ඉදන් ලංකාවේ පිරමීඩෙකට ලක්ෂ 80ක් දාලා කෙලෙවගෙන . ..තාම රට දැන් 37 උට
     
    • Haha
    Reactions: aggregate and Psiko

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ පැත්තෙ එකෙක් ගිය අමු ගවයා ගිහිල්ලා කරේ මෙහේ ගෙදර ගහන්න බවුන්ඩේස්ම දාලා පත ගෙයක් හදන්න ගත්ට්ත තට්ටු තුනට වැඩ ඉවර නෑ තාමා.. අවසානෙදි ඌ එහෙ ඉද්දි බාස් කරයා මුගේ ගැනිට කෙලෙලා ... ගැනි පැනලා ගියා බාස් කාරයා එක්ක. පස්සෙ අරෑ එහේ ඉදන් ලංකාවේ පිරමීඩෙකට ලක්ෂ 80ක් දාලා කෙලෙවගෙන . ..තාම රට දැන් 37 උට

    අමු ගවයා
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    අනේ උබ හිතුවද ජපන් යන්නේ කම්කරු ජොබ් කරලා ලංකාවට එන්න කියලද.

    professional jobs,student visa,university scholorahips වගේ ගොඩක් ඒවට යනවා japan.ඔය කොරියා වට කට්ටිය යනවා වගේ යන්නේ ssw visa වලට.උන්ට pr ගන්න අමාරුයි.ssw visa හදුන්වලා දුන්නේ 2019 දි එහේ කම්කරු ජොබ් කරන්න උන් නැති නිසා.කොරියන් උන් වගේ හිගන්නෝ වගේ ඉන්නේ නෑ ජපානේ යන උන්.හොද වාහන අරන් පට්ට අඩුවට , බ්‍රෑන්ඩඩ් හැමදේම අරන් රටේ රවුමක් දාලා හොදට හම්බකරන් ගේමක් ගහගන pr උත් දාගන ඉන්නවා.ඉරිසියාවට ඔහේ කියවන්න එපා බන් facts එක්ක කතා කරපන්.
    jappo gagaha wada gnne adu kule sinhalunta. karima racist . ita wada dekata namenna ona munata hambuwena hama ekatama. ballo wage thma inna wenne japan giyoth.