කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි කියලා මතයක් තියෙන්නේ ඇයි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොරියාවේ වැඩ කරන සිංහලු හෙන ගොබ්බයි, ඕන දේකට ඉක්මනට රැවටෙනවා, කියලා මතයක් තියෙන්නේ ඇයි? වෙන රටවල් ගැන මෙහෙම නැහැ සාමන්යෙන්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    FB_IMG_1725762395118.jpg
     

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    Mchn mn mehema kiyannm korea kiyanne hoda ratak.mn eka paarak tour ekak giya.japan wala nm ahalakin wath tiyanna ba habai anith asian ratawalata wada hodai.

    Awula tiyenne bn korea yanne lankawen labour job walata kattiya.student visa,skilled visa yanne na kawruth.godak yanne anuradhapura,dakune wage pathi wala un.padi hamba wenewa samanyayen.eth mchn aai lankawata enna ona ne.un keeyak hari ituru karan enne.eka lankawe hariyata invest kale natnm awrudu gaanak mariigana hamba karapu eka apate yanawa.

    Mn nm kiyanne korea yanawanm kattiya salli tika hoya gana lankawata awith europe mudukku rataka hari job ekak hoyaganna salli keeyak hari spend karala.

    Yana un hasirena widiyen tama hodata inna unuth chater wenne.eka mataka tiyagana jeewath wenna polawe paya gahala.

    @shenat menna me ponnaya wage unta yanna puluwn ratak korea kiyanne.muta supiriyata gala penewa.

    Okun thama online site wala show girls lata godak wiyadam karanne
    Eka nm atta mn adura na ekek innewa u lankawe kaali talk karanawa u usa inne kiyala hitaa gana.mn ahuwa ohe korean kaallakata gahapnko kiyala.u kiyanawa ape paiyawal loku wadi nisa korean kello kamathi naalu.amu moda hukannala inne bn.
    ------ Post added on Sep 8, 2024 at 8:13 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    @shenat muta supiriyata galapenewa.mn baluwe december lankawata aawama me @shenat kiyana ekawa hoyaa gana korea yanna salli keeyak hari denna.higannekta dunna kiyala hita hada gannawa.
    මු හරියන්නේ උතුරු කොරියාවට බන් පුළුවන් නම් Visa එකක් ගහලා එහේ අරගෙන ඵලයන් 🤣🤣🤣
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    කොරියන් ගිය උන් ලංකාවට ඇවිත් කරගහන්නෙම වටෙ ගිය සුපිරිම බඩු
     
    • Haha
    Reactions: Psiko

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    එළකිරි millionaire ල මොනව කිව්වත් මගේ සිහින දේශය කොරියාව 🇰🇷
     
    • Haha
    Reactions: wissnshaftler

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    meka thamai seen eka. hama ekama awul naha. hoda ewun innawa ona tharam
    හොඳ ඉගෙන ගත්ත එවුන් කොරියා යනවා ඒත් බහුතර අඩු අධ්‍යාපනය ඉතින් ඕක තමා කොරියන් යන එවුන් චාටර් වෙන්න හේතුව
    සල්ලි කොටි ගණන් හම්බ කරගෙන ලංකාවට එනවා ඇවිත් ඒ ඔක්කොම සල්ලි තේරුමක් නැතිව වියදම් කරනවා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    හොඳ ඉගෙන ගත්ත එවුන් කොරියා යනවා ඒත් බහුතර අඩු අධ්‍යාපනය ඉතින් ඕක තමා කොරියන් යන එවුන් චාටර් වෙන්න හේතුව
    සල්ලි කොටි ගණන් හම්බ කරගෙන ලංකාවට එනවා ඇවිත් ඒ ඔක්කොම සල්ලි තේරුමක් නැතිව වියදම් කරනවා
    salli manage anthimai. ekai oya. unge dream eka ge hadana ekai KDH ekak ganna ekai. awurudu 5n passe kisima plan ekak na. patan ganna business unath patta awul. education adu kama thamai. but ratata salli ewana lokuma set ekak. moko europe auzi yana ewun meheta apahu enna plan ekak na. but korea yana ewungen 90% withara apahu lankawe settle wenawa