කොරියන් EXAM එකේ වැඩිම ලකුණු ගන්න කිහිප දෙනෙක් නම් කිසි අවුලක් නැතුව ජොබ් වලට යනව අනිත් උන් අවුරු ගණන් list එකේ පල් වේවි ඉන්න ඕන .
හැම එකෙක්ටම වෙනම ගානක් බෙදල තිනවා , ප්රාදේශීය සභා වගේ අඩුම ඒකා වෙනකන් , මූට 100ක් දාන්න පුළුවන් , මූට 5ක් දාන්න පුළුවන් වගේ , දැන් නෙමේ කොරියන් EXAM පටන් ගත්ත දවස් වල ඉඳන් ඕක ඔහොම වෙන්නේ ,
ලකුණු වලට වඩා අදාල වෙන්නේ මුලින් මන්ත්රී ලගේ උන් ටික දාන එක .