කොරියාව පජාත රටක්නේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොරියන් EXAM එකේ වැඩිම ලකුණු ගන්න කිහිප දෙනෙක් නම් කිසි අවුලක් නැතුව ජොබ් වලට යනව අනිත් උන් අවුරු ගණන් list එකේ පල් වේවි ඉන්න ඕන .
    හැම එකෙක්ටම වෙනම ගානක් බෙදල තිනවා , ප්‍රාදේශීය සභා වගේ අඩුම ඒකා වෙනකන් , මූට 100ක් දාන්න පුළුවන් , මූට 5ක් දාන්න පුළුවන් වගේ , දැන් නෙමේ කොරියන් EXAM පටන් ගත්ත දවස් වල ඉඳන් ඕක ඔහොම වෙන්නේ ,
    ලකුණු වලට වඩා අදාල වෙන්නේ මුලින් මන්ත්‍රී ලගේ උන් ටික දාන එක .
     
    • Like
    Reactions: Fade and kingcapton

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    k-pop kiss GIF