මේපැත්තෙ පරන තට්ටු දෙකේ පොඩි ගෙයක් තියෙනවා ලක්ෂ 35යි කීවෙ කවුරුවත් ගත්තෙ නෑ ඇවිත් බලනවා යනවා අවුරුද්දක විතර ඉදන්. ඊයෙ වියලි කලාපෙ කොරියා ගිහින් ආපු එකෙක් ඒක ලක්ෂ 60කට ගත්තා. අනේ මන්ද මුන්නම් :baffled: