කොරියා ගිහින් ආපු එකෙක්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේපැත්තෙ පරන තට්ටු දෙකේ පොඩි ගෙයක් තියෙනවා ලක්ෂ 35යි කීවෙ කවුරුවත් ගත්තෙ නෑ ඇවිත් බලනවා යනවා අවුරුද්දක විතර ඉදන්.
    ඊයෙ වියලි කලාපෙ කොරියා ගිහින් ආපු එකෙක් ඒක ලක්‍ෂ 60කට ගත්තා.
    අනේ මන්ද මුන්නම් :baffled:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    ඌට වටිනවා නම් මොකෝ. උබ ගේ ගත්තෙ කීයටද?