මචන්ලා,,,මට ගම්පහ,මීගමුව අවට හොඳ කොරියන් භාෂා පන්තියක් තියෙන තැනක් කියන්නකෝ...
දන්නැත්තම් බම්ප් ර්කක්වත් දාලා යන්න...
manchester gampaha
4n number ekak nedda bn....???
thxxx bump dapu hemotama...
nugegoda rotary Ekee Korean class ekak thiyenawa.. sir ge nama indika k hannadi.. Hodata ugannawa machoo. Math class giye ethanata..